සුපිරි වහනය 1000CC turbo . විට්ස් එකට වඩා හොස්පවර් එකක් තියෙනවා. වාහනේ විට්ස් එකට වඩා දිගයි. pickup එක වැඩියි .
වාහනේ ඔප්ෂන් අතින් බලනවා නම් ලෙදර් සීට් එනවා ෆැබ්රික් සීට් එනවා . adaptive කෲස් තියෙනවා , LED ලයිට් එන්නේ. ඇලොවීල් එනවා . පිටි පස්සේ හොදට ඉඩ තියෙන නිසා ගොඩක් අය tourism සදහා order...