අනුරාධපුර අරෝෂ මල්ලිගේ වහනය . විශේෂ ස්තුතිය තීක්ෂණ මල්ලිට. විරාජ් කොල්ලටත් පොඩ්ඩක් විතර දෙමු.
ONLINE වැඩකරන පොඩි මල්ලි කෙනෙක් අවුරුදු 19 යි . කන්චනට පස්සේ හමු වුන පොඩිම එකා.
ONLINE වැඩ කරන උබලටත් ලීසිං ගන්න පුළුවන්. බැංකුවලින් ගිහින් අහන්න එපා උන් පඩි ටෝක් දෙන්නේ. මම ඒ බැංකු වලින්මයි ලීසිං...