උබට තියෙන ප්‍රශ්ණය ඒක නෙවෙයි. උබට තියෙන්නේ ඔළුව, මාන්නයයි, උබ හිතන්නේ උබ කොල්ලෙක් නිසා ඒකි කෙල්ලෙක් නිසා උබ උසස් ඒකි පහත් ඉතින් ඒකි බාල වෙන්න ඕන කියලයි. ඒකයි උබට තියෙන ප්‍රශ්ණය.
ඕක අයින් කරගනින් කිසිම කෙනෙක් උසස් පහත් වෙන්නේ නෑ ලිංගය නිසා හැමෝම සමානයි එහෙම හිතපන් එතකොට ඕක ප්‍රශ්ණයක් වෙන්නේ නෑ.