මේ කියලා තියෙන කථාවෙ ගොඩක් තැන් හරි. විභාගය බනින එකට සමකරන එක මෝඩ වැඩක්.
එළකිරියට වනාත ,මාළිගාවත්ත, ග්‍රැන්ස්පාස්, දෙමටගොඩ මුඩුක්කු, පිටකොටුවේ තියෙන මුඩුක්කු වලින් මිනිස්සු එන්නේ නෑ එච්චරම. මේකට එන එවුන් සාමාන්‍යයෙන් මධ්‍යයම පන්තියේ සහා ටිකක් high class එවුන් උන්ට ඇත්ත ලෝකේදි කවුරුත් බනින්නේ නෑ...