මේ රට කෑවෙ රනිල්+රාජපක්ශ හොර රෙජිමය බන්, උන් ඔක්කොම යාලුවො. මහින්දය ඉන්නකන් උගෙ වටේ ඉන්න යාලුවොන්ට හොරා කන්න අවස්තාව අරන් දුන්න.
රනිය උගෙ යාලු අර්ජුන මහේන්ඩ්‍රන් එක්ක ගේම දුන්න වගේ තමා, පොර තාමත් ඒ තියරියෙමයි කියන්න හොඳම උදාහරනෙ තමා කෙහෙලිය මාට්ටු උන වෙලාවෙ , ඇමති මන්ඩලෙන් අයින් කරන්නෙවත් නැතුව...