වර්ක් ෆ්‍රොම් හෝම් කරනකොට උබල

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    කොහොමද බන් ඒක මැනේජ් කරන්නෙ?

    මන් කීවෙ දැන් හිතපන් කරන්ට් එක ගියා, දවසම නෑ.

    එක්කො වහිනව අකුණු ගහනවා.

    ඔය වගෙ වෙලාවට බෑනෙ වැඩ කරන්න, රවුටරෙකට පවර් බැකප් එකක් නත්නම් කරන්ට් ගියහම කොහොමත් බෑනෙ.

    එතකොට ඔෆිස් එකෙන් උබලට රිලිස් එකක් දෙනවද නාත්නම් නිවාඩුවක් දාන්න ඕනද එහෙම උනාම?
     
    • Like
    Reactions: KrishanL89

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,806
    113
    කොහොමද බන් ඒක මැනේජ් කරන්නෙ?

    මන් කීවෙ දැන් හිතපන් කරන්ට් එක ගියා, දවසම නෑ.

    එක්කො වහිනව අකුණු ගහනවා.

    ඔය වගෙ වෙලාවට බෑනෙ වැඩ කරන්න, රවුටරෙකට පවර් බැකප් එකක් නත්නම් කරන්ට් ගියහම කොහොමත් බෑනෙ.

    එතකොට ඔෆිස් එකෙන් උබලට රිලිස් එකක් දෙනවද නාත්නම් නිවාඩුවක් දාන්න ඕනද එහෙම උනාම?
    Gedara 5KW battery inverter ekak tiyenawa,
    so power issues ne. Fiber + WIFI use karanne so akunu aulakuth ne.

    Suddoth ekka wada so mama 0815 - ~1600 (paya 2k witara nap karala) aai onam 1 hour witara ituru ewa close karanawa.

    Also umba lankawe company ekaka newinam inne, un umbey power scene care karanne ne. But lankawe un umbata podi sup ekak dei. Eth dan powercuts kiyana ewa godak nathi nisa e sup ekath nathi wei. Inform karala leave danna tama wnene. nathan hours gaana light tiyena welawaka cover karapan.

    Rata company ekaknam, padiya use karala infra eka hadaganin (mama karala tiyenawa wage)
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    SLT Fiber walata akunu wadinne na. Naththam portable router thiyenawa built-in battery ekath ekka

    Battery backup ekak thiyaganin peya 10 wath weda karanna puluwan.

    Laptop ekak backup computer eka widiyata

    Ohoma niwadu ganna hithuwoth job eka nathi wei
     
    • Like
    Reactions: Erzo

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,933
    1,351
    113
    1. හොඳ බැටරි ල්යිෆ් එකක් තියන පෝර්ටබල් රවුටරයක් සහ ලැප් එකක්
    2. පවර් තියන තැනකට මාරු වෙනවා.
    3. ඉන්ෆොර්ම් කරල නිදා ගන්නවා.
     
    • Like
    Reactions: Erzo

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    Honda mobile internet package ekak daganna phone ekata. Current giyoth phone eke hotspot dagena laptop eke battery charge eka thiyenakan wada karanna. Kohomath laptop eke charge eka bahinna kalin current enawa. Naththan "power cut brb" kiyala excuse ekak ganna puluwan. Mata nam mechchara kalekata current giya kiyala wada padu wela na.
     
    • Like
    Reactions: Erzo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    කරන්ට් ආවම ටාස්ක් ටික කරන්න
    මැනේජර්ට කියන්න
    පඩියෙන් බැට්‍රියක් ගන්න
    සෝලා කරගන්න
    මිටින් නම් වානා , මේං කොරපුවා මේං කරන් යන එවා කියලා ඊමෙල් දාන්න හොට් ස්පොට් එකෙන්
     
    • Haha
    • Like
    Reactions: Erzo and 2osama

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,641
    1,905
    113
    කොහොමද බන් ඒක මැනේජ් කරන්නෙ?

    මන් කීවෙ දැන් හිතපන් කරන්ට් එක ගියා, දවසම නෑ.

    එක්කො වහිනව අකුණු ගහනවා.

    ඔය වගෙ වෙලාවට බෑනෙ වැඩ කරන්න, රවුටරෙකට පවර් බැකප් එකක් නත්නම් කරන්ට් ගියහම කොහොමත් බෑනෙ.

    එතකොට ඔෆිස් එකෙන් උබලට රිලිස් එකක් දෙනවද නාත්නම් නිවාඩුවක් දාන්න ඕනද එහෙම උනාම?
    inform kalama aulak naa
    eeth dan WFH epaa wela inne office yanawa dawas dekak wath
     
    • Like
    Reactions: Erzo

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    inform karanna ubage headta. u kiyai solution eka. company eken company walata wenas wenwane. samahara ewage leave denwa. samahara ewage night ekata payaganak karanna kiynwa.
     
    • Like
    Reactions: Erzo

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    inform karanna ona, sometimes outage time eka cover karanna or leave danna venava,depend on the situation
     
    • Like
    Reactions: Erzo

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කොහොමද බන් ඒක මැනේජ් කරන්නෙ?

    මන් කීවෙ දැන් හිතපන් කරන්ට් එක ගියා, දවසම නෑ.

    එක්කො වහිනව අකුණු ගහනවා.

    ඔය වගෙ වෙලාවට බෑනෙ වැඩ කරන්න, රවුටරෙකට පවර් බැකප් එකක් නත්නම් කරන්ට් ගියහම කොහොමත් බෑනෙ.

    එතකොට ඔෆිස් එකෙන් උබලට රිලිස් එකක් දෙනවද නාත්නම් නිවාඩුවක් දාන්න ඕනද එහෙම උනාම?
    බැකප් පවර්, බැකප් ඉන්ටර්නෙට් කනෙක්ෂන් තියං ඉන්නෙ. අකුණු ගැහුවත් වැඩකරන්න පුලුවන්
     
    • Like
    Reactions: Erzo

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,488
    113
    WFH ඉන්නව නන් පවර් බැකප්, අන් ඉන්ටරප්ටඩ් ඉන්ටර්නෙට් ඇන්ඩ් ඉන්ටෙර්නෙට් බැකප් ප්ලෑන් තියා ගනින්. එහෙම නැත්තන් කට වහන් ඔෆිස් පල.
    නැත්තන් වෙන්නෙ ඔය වගේ උන් නිසා ශේප් එකේ WFH කරන් ඉන්න උන්ටත් ඔෆිස් එන්න කියන එක
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe
    mekathamai kiyanna thiyene
    WFH ඉන්නව නන් පවර් බැකප්, අන් ඉන්ටරප්ටඩ් ඉන්ටර්නෙට් ඇන්ඩ් ඉන්ටෙර්නෙට් බැකප් ප්ලෑන් තියා ගනින්. එහෙම
     
    • Like
    Reactions: Erzo

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Solar Powered :cool:

    ටීම් එකේ එකෙක්ට එහෙම කේස් එකක් උනොත්. පැය 2,3ක් නම් අමතක කරල දානව. හැබැයි දවසම කේස් නම්, එක්කො නිවඩු දාන්න හරි, නැත්නම් දවසෙ වැඩ ටික රෑට හරි සති අන්තයේ හරි කරල දාන්න කියනව.
     
    • Like
    Reactions: Erzo

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    කොහොමද බන් ඒක මැනේජ් කරන්නෙ?

    මන් කීවෙ දැන් හිතපන් කරන්ට් එක ගියා, දවසම නෑ.

    එක්කො වහිනව අකුණු ගහනවා.

    ඔය වගෙ වෙලාවට බෑනෙ වැඩ කරන්න, රවුටරෙකට පවර් බැකප් එකක් නත්නම් කරන්ට් ගියහම කොහොමත් බෑනෙ.

    එතකොට ඔෆිස් එකෙන් උබලට රිලිස් එකක් දෙනවද නාත්නම් නිවාඩුවක් දාන්න ඕනද එහෙම උනාම?
    off grid eka thiyanava..
    thadata akunu gahanavanam team ekata msg ekak dala offline wenava e welavata.
    dialog+fiber thiyanava

    okkotama udun monahari vunoth leave ekak dala innava :baffled:
     
    • Like
    Reactions: Erzo