මෝසස්.
මෝසස් කියන්නේ යුදෙව්, කතෝලික හා මුස්ලිම් ආගමේ ප්‍රධාන චරිතයක්.
ජෝශප්ට පසුව අවුරුදු ගණනකට පසුව ඊජිප්ත්තුවේ ජීවත් වෙන ඊශ්‍රායල් ජනතාව හෙවත් යුදෙව්වෝ ලොකු ජනගහණයක් දක්කවා වැඩි වෙනවා. මේ නිසාම පසුව ඊජිප්තුවේ රජු යුදෙව්වන්ගේ ජනගහනය පාළනය කරන්න ඔහුගේ හමුදාවට අණ කරනවා අලුතෙන් බිහි වෙන සැම...