1. R

    තට්ටෙට_විසදුම

    ඕක මචන් ඒ වෙලාවේම වැවෙන අලුත් ෆයිබර් පවුඩර් එකක්. අඩු කේස් වල මේ පවුඩර් එක වැටුනම ඒ ඵයුබර් එක ප්‍රතික්‍රියා කරලා කොන්ඩේ වගේ වැඩෙනවා. මේක ටික වෙලාවකට තමයි තියෙන්නේ
  2. R

    ෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

    Gaurd of honour for @MahelaJay and folkowed by fire works as SL take the field
  3. R

    තට්ටෙට_විසදුම

    ඔය වගේම දෙයක් කරන ප්ලේස් එකක් තියනවා ජාවත්තේ :)
  4. R

    Green Paradise - Kandalama

    අනේ මචන්ලා ගණන් කීයද කියලා එහෙම දන්නේ නෑ. මෙන්න නම්බර් එකයි වෙබ් සයිට් එකයි +94 66 228 6300-4 http://www.greenparadise.net/contact-us/
  5. R

    Green Paradise - Kandalama

    ඔන්න අදත් ලස්සන හෝටලයක පින්තූර ටිකක් ගෙනාවා. හෝටලේ නම "Green Paradise". තියෙන්නේ දඹුල්ලේ කන්දලමේ. බ්‍රවුන්ස් සමාගමට තමයි මේ හෝටලේ අයිති වෙන්නේ.
  6. R

    Pamukkale Thermal Pools

    wow. nice
  7. R

    catholic ayagen help ekak one

    එහෙම කිසිම දෙයක් නෑ මචන්.
  8. R

    Beautiful Girls of Air Ceylon

    https://www.facebook.com/aviation.srilanka :)
  9. R

    පොඩි_කඩේ_හිටිය

    අනේ මේත් අර හචිකෝ වගේම බව්වෙක් නේද? :)
  10. R

    Hello!

    Umbawai Bruce Lee wai Sudu Van eken aran yai :P
  11. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    තවත් ගොඩක්ම වටින වාර්ථා වැඩ සටහනක් හම්බුනා. මේ ඇවිත් සර් ක්‍රිස්ටෝෆර් ඔන්ඩ්ච්චි ගේ ලංකාවේ ජීවිතේ ගැන ලියපු පොත ගැන කරපු වැඩසටහනක්. Visions Of An Island - Sir Christopher Ondaatje's romance with Sri Lanka kyMfvD2FUrs
  12. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    තවත් ගොඩක් පරණ වාර්තා වැඩ සටහනක්. කොලිටි නං ගොඩක් අඩුයි ඒත් බලන්න පුළුවන්. NatGeo Worlds Best Islands - Sri Lanka pJv4CESedTY
  13. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    ලංකාවේ රිලව් ගැන කරපු පරණම පරණ වාර්තා වැඩ සටහනක්. පටිගත කරපු අවුරුද්ද දන්නේ නෑ. හැබැයි ගොඩක් පරණයි Monkeys of Sri Lanka VY4BwGiMPdc
  14. R

    Emirates mishandled baggage Clear කරන්න 15,000 මාසෙට පඩි

    අලුත් ජොබ් එකක් හොයන කොල්ලන්ට හොඳයි. කව්රු හරි ඉන්නවා නං කියන්නන් මචන්.
  15. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    අද ටොරන්ට් එකකින් බාලා යුටුබ් අප්ලෝඩ් කරේ ඔයාලටත් බලන්න. තවත් ලංකාව ගැන ලස්සන ලොකු දිග වාර්තා වැඩසටහනක් World Odyssey Sri Lanka Travel Channel qPCYXrCWvo0
  16. R

    The big one - Airbus A340 (paper models 3)

    patta malli. :)
  17. R

    SL - VIDEO - Peradeniya ..... a "Garden" University

    thanks for the share bro
  18. R

    BREAKING NEWS - මීගලෑව

    දැනට 4දෙනෙක් අල්ලාගෙන. ලගම නෑයෙකුත් හවුල් වෙලා. මට කලින්ම හිතුනා මේකේ කොහේ හරි කොස්සක් ඇති කියලා. ලොකු දෙයක් ළමයා බේරුන එකට
  19. R

    Don't mess with our Top Gun Mayura

    oxKYdxR8MRQ

    No contents