බොලිවුඩ් සිනමාවේ සුපිරි ගායකයා ලෙස නම් දැරූ සෝනු නිගම් මෙම 18 වෙනිදා ශ්‍රී ලංකාවේදී ප්‍රසංගයක් පවත්වනවා. "සෝනු නිගම් ලයිව් ඉන් කොන්සර්ට්" නමින් සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම ප්‍රසංගය හින්දි ගීතවලට පමණක් නොව අපූරු හඬකින් ලොව මවිත කළ සෝනු නිගම්ට ආදරය කරන පිරිසට ඔහු දැක...