Adsense account එකක් හදන්නෙ කොහොමද?
යාලුවනෙ, මම මාසයක විතර ඉඳල ට්රයි කරනව ඇඩ්සෙන්ස් අකවුන්ට් එකක් හදන්න, එක එක ඒව කියල උන් රිජෙක්ට් කරනවනෙ. බ්ලොග්ස් 4ක් විතර හැදුව, තව වීබ්ලි එකෙත් එකක් හැදුව, තවත් එකක් 00webhost එකෙ හොස්ට් කලා. එකකටවත් ඇඩ්සෙන්ස් දෙන්නෙ නෑනෙ. ගන්න විදිහක් කියන්නකො. පුලුවන් නම් හදල දෙන්නකො, මම ඩීටෙල්ස් දෙන්නම්. ලොකු උදව්වක්. දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාල යන්න.
Thanks