1. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    මට බෑන්ඩ් නිව් ක්‍රමයක් ගන්න සෙට් කරලා දියන්කෝ ..මෙහෙ සෙකන්ඩ් හෑන්ඩ් ම 32 විතර වෙනවා බන් :dull::dull:
  2. Chathuranga1

    උබ කුරුණෑගල කොහෙද බන්

    උබ කුරුණෑගල කොහෙද බන්
  3. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    අඩේ 5c එකක් ගන්න තැනක් කියපන්කො ..ඔක්කොම ප්‍රශ්නේ ඉවරයි එහෙම උනොත් :D:D
  4. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    ඒක ඇත්ත බන් :yes::yes::P cam එක හොදයි ද බන් ..බැටරි කෙස් එකක් එන්නේ නැද්ද බන් :baffled::baffled:
  5. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    :P:P:P පොඩි වේ$@@ :rofl::rofl: අලුතු මුකුත් හම්බුනේ නැතෙයි :P:P :rolleyes:
  6. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    ඔව් මචන් HTC එකේ ඔය කෙස් එක ගොඩක් ය කියනවා තමයි :yes::yes::dull: .J7 ගැන හොයල බලන්නම් මචෝ එහෙනම් ..තැන්ක්ස් හොදේ :yes::yes:;)
  7. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    Huawei Honor 5X එකද මචන්
  8. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    Xiaomi Redmi Note 3 එක තමා මචන් මේ ගානට නම් දැනට සුපිරිම ගන්න තියෙන්නේ ..oppo ෆෝන් නම් ගොඩක් ය පට්ටයි කියනවා..පාවිච්චි කරපු කෙනෙන් නෑ බන් තාම..මගේ යාලුවෙකුත් බිස්නස් කරනවා කිව්වා පොඩ්ඩක් අහල බලන්න ඕනේ :yes::yes:
  9. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    cam එක මදි මචෝ එකේ ..4න් එකනම් ගොඩක් ය හොදයි කියනවා තමයි :yes::yes:
  10. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    අතැරලා ගියාට ආයේ එන්න ඕනේ කියල හිතුනම ගෙදෙට්ට කෝල් කරන්න ෆෝන් එකක් ඕනේ නේ බන් ..එකයි මේ හොයන්නේ :P:P
  11. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    keeyak unada machan :yes::yes:
  12. Chathuranga1

    Elakiri අවුරුදු කුමාරයා 2016

    :rolleyes::rolleyes::rolleyes:
  13. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :dull::dull::dull: හිත පෑරුනා ආයේ අක්කට නොගෙන ඉන්නවැයි.. අක්කල දෙන්නටම පර සෙල් එකකින් හොදවයින් Exercise Machine දෙකක් ගත්තා :D:D
  14. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අහ්හ් ..සුදු :love::love:..ඔයාව දැක්ක කල් ..සුදු වෙලා ලස්සන වෙලා හැඩ වෙලා ..හරියට අපේ ගමේ අවුරුදු කුමාරි වගේ :P:P වැඩක් නෑ සුදා ..මට යන්න විදිහක් නෑ :no::no:
  15. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    :love::love::love::P
  16. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    Apple 5s එකක් හොයාගන්න තිබ්බනම් සුපිරි බන් .පොඩ්ඩක් බලහන්කො , සැම්සුන්ග් කොරියන් වල වෙනස මොකක්ද බන් :confused:
  17. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    එල මචන් ..තැන්ක්ස් :love::love:
  18. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    මේ ගානට මොකක් වගේද ගන්න පුළුවන් ද බන් මොකක්ද මචන් 4න් එක ? පොඩ්ඩක් Details දියන්කෝ ..සිංගර් එකේ වොරන්ටි අවුලක් නැද්ද
  19. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    මචන් ..පාවිච්චි කරපු කෙනෙක් වත් සෙට් උනේ නෑ ගුණ දොස් අහගන්න ..! විස්තර දන්නේ නෑ මචන් ඒ නිසා ..හොදයි ද මචන් .මට හොද ෆෝන් එකක් ගන්න ඕනේ බන් .බ්‍රෑන්ඩ් එකනම් මොක උනත් අවුලක් නෑ :confused::confused:
  20. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    උදව්වක් දීපල්ලකෝ http://www.elakiri.com/forum/showthread.php?t=1735810

    No contents