1. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කොහා උබලගේ පැත්තේද බන් ඉන්නේ ..මෙහෙ බෙහෙතකටවත් කොහෙක් නෑ බන් :baffled:
  2. Chathuranga1

    උදව්වක් දීපල්ලකෝ

    උදව්වක් දීපල්ලකෝ Phone එකක් ගන්න හෙල්පක් දීපල්ලකෝ බන් ..අතේ 30 ක් විතර තියනවා ..!! 4s එකක් ගන්න එකනම් තේරුමක් නෑ නේ ..!! :confused: ගොඩක් අය HTC හොදයි කියනවා .! Huawei ත් හොදයි ලු එත් Pink issue එකක් එනවලු නේ :nerd::nerd: පොඩ්ඩක් පාවිච්චි කරපු අත්දැකීම් වලින් උත්තරයක් දියල්ලකෝ ...
  3. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    සරුවක් කියල විශේෂ ම දෙයක් නෑ බන් ..! ඔහේ ගෙවෙනවා :D:D
  4. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කුකුලනි කොහොමද අවුරුදු සරුද :P
  5. Chathuranga1

    PHP Rest Service

    :rofl::rofl::rofl:
  6. Chathuranga1

    [IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG]

    [IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG]
  7. Chathuranga1

    ත්‍රිපිටකය

    බුදුසසුන රකින්නට සැබෑ වුවමනාවක් ඇත්නම්................ https://web.facebook.com/banamaduwa.Sydney/videos/253850124953032/
  8. Chathuranga1

    ත්‍රිපිටකය

    දැන් ඔය බෝඩ් කෑල්ල නිසා අපි පිළිගන්න ඕනේ ද
  9. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    එල මචන්
  10. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අදහසක් තියේනම් කියහන් .මම අරණ්‍යක් ලෑස්ති කරලා දෙන්නම් :yes:
  11. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    නෑ මචන් ..එහෙම වෙන්නේ නෑ.ඒවා මිනිස්සු හදාගත්තු මිත්‍යා මත .
  12. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ශාසනභිවන්දනා වැඩසටහනේ සතියක් මහණ වෙලා උන්නා බන් ..දැන් ඉතින් ඒ සිල් ටික රැකගෙන ඉන්නවා :) :)
  13. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මොන පවුල් ද බන් :P වැඩිය එවෙන්නේ නෑ බන් දැන් ..ආගමික කටයුතු වලට ටිකක් යොමු වෙලා ඉන්නේ මේ ටිකේ :yes::yes:
  14. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :P:P:P උබ මොකක්ද බන් අර කොල්ලොත් එක්ක තියන හුටපටේ :rolleyes:
  15. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    දැන් වැඩිය එවෙන්නේ නෑ බන් ..අසහන ත්‍රෙඩ් එහෙමත් අඩුයි නේ :dull::dull:
  16. Chathuranga1

    බුදු_දහම

    :)
  17. Chathuranga1

    Google Chrome සිංහල_අවුලට විසදුම

    මටනම් ගොඩක් කල් ඉදල ඒ සින් එක තියනවා බන් :dull: ..TFS :yes:

    No contents