ඔය රතුපාට කතාවට මමත් එකඟයි..:yes:
මොකද තුවාලේ තියන මනුස්සයටනේ අමාරුව දැනෙන්නේ.. අපි කොච්චර විකාර කර කර පිස්සු කෙළියත් සයිට් එකට කෙළ උනොත් වෙන කට්ට සහ ඒකේ හානිය ගැන දන්නේ සයිට් එකේ අයිතිකාරයා මිසක් අපි නෙමෙයි..:sorry:
කොච්චර කොහොම මොන විදිහේ ත්රෙඩ් දැම්මත් සයිට් එකට් කෙළ උනොතින් ඉරාගෙන ගොඩ ගන්න...