ගෙවල් සෝදිසි කරන්න

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    හැමෝටම උපදෙස් වලට ස්තුතියි! එහෙම සිංහල පළාත් search කරලා තියනවද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැම ගෙයක්ම චෙක් කරන එකක් නෑ බං. ගෙවල් කීයක් බලන්නද. කවුරුත් නැති ගෙවල් විශේෂයෙන් බලයි. ආයෙ මුස්ලිම් උන්ගෙ ගෙවල් බලයි. වලතරයගෙ ගෙදරට ඇවිල්ල ඌ සිංහල කිව්වාම හැරිල ගියා කියන්නෙ. ඒ වගේ වෙයි මේකත්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    හැම ගෙයක්ම චෙක් කරන එකක් නෑ බං. ගෙවල් කීයක් බලන්නද. කවුරුත් නැති ගෙවල් විශේෂයෙන් බලයි. ආයෙ මුස්ලිම් උන්ගෙ ගෙවල් බලයි. වලතරයගෙ ගෙදරට ඇවිල්ල ඌ සිංහල කිව්වාම හැරිල ගියා කියන්නෙ. ඒ වගේ වෙයි මේකත්.

    ඒ කියන්නේ උන් වලතරයාව මනුස්ස ප්‍රාණියෙක් කියලා අදුරගනද? පරික්ෂා කරන්න ගිය උන්ගේ brain wash වෙන්න ඇති :lol::lol:
     
    • Like
    Reactions: saja