1. T h u s h

    සොසේජස් කන්න එපා සිංහලු

    ලංකාවේ සොසේජස් කොම්පැණි එකකවත් එහෙම චිකන් කුඩු කරලා හදන්නේ නැහැ බං , රටින් කුඩු කරපු චිකන් කුට්ටි ගෙන්නන්නේ, ලංකාවෙත් එහෙම කුට්ටි විකුණන සමාගමක් තියෙනවා ඒවාට කියන්නේ ලෝකල් msm කියලා ඒවා රටින් ගෙන්නන ඒවා තරම කොලිටි එකක් නැහැ පුංචි කටු කෑලි එහෙම තියෙනවා ඒක නිසා සොසේජ් කොම්පැණි ඒවා ගන්නේ නැහැ...
  2. T h u s h

    සොසේජස් කන්න එපා සිංහලු

    ලංකාවේ කොහෙද බං , ලංකාවේ කුකුල්ලු අරගෙන සුද්ද කරලා කුඩු කරලා සොසේජ් හදන්නේ ..:rofl::rofl::rofl: මිට් කුඩු කරලා පවුඩර් වෙන්නම කුඩු කරලා , කුල් කරලා හදපු බ්ලොග් තමයි සොසේජ් හදන්න ගන්නේ , ඒවා ලංකාවේ නැහැ බං , රටින් ගෙන්නන්නේ ,:D:D:D:D, එක එකා කියන බොරු අහලා නොදන්නා ඒවා දාන්න එපා බං , ෆුඩ් සයන්ස්...
  3. T h u s h

    සොසේජස් කන්න එපා සිංහලු

    ඇත්ත කතාව , හැබැයි ලුස් ගන්න එපා , අනිත් එක පිළිකා කාරකයක් කියන්නේ කල්තබා ගන්න දාන ලුණු වර්ගයක් ඒක කල්තබා ගන්න හදන හැම කැමකටම වගේ දානවා:D , එකෙන් ලොකු ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ අව්ලක් වෙන්නනම් සතියට දවස් 4ක් වත් සොසේජ්ම කන්න වෙනවා ..:D, තේර්ඩ් එක පේස්බුක් එකේ දාපු එකා දාලා තියෙන්නේ බොරු සමහර...
  4. T h u s h

    Mobile

    phone update wifi select wela ati..eka deta sim walata change karala balapan..nathnam wifi tiyena tanakata gihin tray karapan..
  5. T h u s h

    Help me :(

    pissuda ban;)
  6. T h u s h

    Mobile

    issellama net conect weyan phone eken passe store kiyana app eka click karapan ethakota gmail ekak illayi ube gmail ekai password ekai gahala log unama app store eka open wei eke search karana thana ubata one app eke nama gahala download diyan... laga patha inna kollek gaen ahapan oka simple...
  7. T h u s h

    Help me :(

    මොනවද dowry එකට දෙනවා කිව්වේ .. නැන්දම්මව දෙනවා කිව්වේ නැහැ නේද.:angry:. ගොඩක් කොල්ලෝ නැන්දම්මට කැමති නැහැ ඒකයි
  8. T h u s h

    Mobile

    ක්‍රම කිහිපයක් තියෙනවා බං , උබ csv එක ඔය x2 ෆෝන් එකේ මෙමරි කාර්ඩ් එකට හරි ෆෝන් මෙමරියට හරි දාගනින් , පස්සේ x2 එකෙන් Import Contacts (old) කියන ඇප් එක දාගනින් x2 එකට (ඇප් දාගන්න උබ දන්නවා ඇති කියලා හිතනවා ) පස්සේ ඇප් එකෙන් to import CSV contacts directly to your phone කියන එකෙන් උබේ csv එක...
  9. T h u s h

    Help me :(

    ඇයි වෙන මිනිහෙක් බදින්න බැහැ කියන්නේ, මෙයාට ආදරේ වැඩි නිසාද නැත්නම් වෙන මොකක් හරි අවුලක්ද ?:rolleyes: , ඒකත් හරියටම පැහැදිලි කලොත් උත්තර දෙන අයට අදහසක් ගන්න පහසු වෙයි ,... කොහොම උනත් මම නම් කියන්නේ, හැම දේම වෙන්නේ හොදටයි කියලා හිත හදාගන්න බලන්න .. නොලැබෙන දේවල් පස්සේ දුවලා හැති වැටෙන එක විතරයි...
  10. T h u s h

    Mobile

    1. Press “Contact”, then “Options” > “Mark/Unmark” > “Mark All” on your Nokia Phone; 2. Go ”Options” > “Copy” > “To Memory Card”; 3. Select “Yes” if you see “Remove existing contacts from memory card?”, (if there is no such messages, pass the step), then all the contacts on your Nokia phone...
  11. T h u s h

    Mobile

    x2 කියන එක වින්ඩෝස් එකක් නෙමේ බං Android එකක් උබට ඕක වින්ඩෝස් වගේ පෙනුනට ඕක වින්ඩෝස් නෙමේ Android ෆෝන් එකක් , උබ කියන එක හරියට පැහැදිලිව කියපන් උදව් කරන්න පුළුවන් , උබට ඕනේ පරණ නොකියා එකක කන්ටක්ස් x2 එකට දාගන්නද , පරණ නොකියා එකේ මොඩල් එක කියපන්කො බලන්න ,
  12. T h u s h

    Mobile

    නොකියා එක කියන්නේ මොකක්ද ෆෝන් මොඩල් එක ..වින්ඩෝස් එක වින්ඩෝස් 8.1 එකක්ද ?,
  13. T h u s h

    කුමාරවරුන් අතර කුමාරයා...

    කුමාර අහිංසකයි
  14. T h u s h

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    ඔව් දැන් කතාව ගතියක් නැහැ ..අම්බානක බොරු දාල විනාඩි 10ක් පෙන්නනවා ..එයිට හොදයි නිදාගන්නවා ..
  15. T h u s h

    හීනෙන් sex කරන අය ඉන්නවද?

    මොහිනිගේ ඇල්ම බැල්ම උබට තියෙනවා .., දරුවෙක් එක්ක ඉන්න තනිවුන ගෑනු කෙනෙක්ට සලකපන් ..;)එතකොට ඕක ඇරිලා යයි ..
  16. T h u s h

    කැමතිම_Mobile_OS_එක_මොකද්ද?

    ios,windows ,android,simbian
  17. T h u s h

    මේ කතාවට ගැලපෙන සින්දු ටිකක් මචන්ලා

    මලක් උනේ ඇයි ඔබ මට - ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්නට තහනම්- විළක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් වන්නට තහනම් පහන් තාරකාවක් සේ- ජීවිතයට මග කීවද ඒ එළියෙන් මහද පහන් - දල්වනු කෙලෙසින් කියන්න මලක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්නට තහනම්- විළක් උනේ ඇයි නුබ මට -...
  18. T h u s h

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    මේ තෙරෙඩ් එකේ සංවාද වලට ඉඩක් දීල නැහැ බං ..:lol: ඒකයි මල සොහොනක් වගේ තියෙන්නේ , ත්‍රෙඩ් එක දාපු එකා වීඩියෝ එක පෙන්නන්න විතරයි හදන්නේ :lol:
  19. T h u s h

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    ඌ ඇත්තටම මාළු කාරයෙක් බං ,:lol: පාරේ මාළු බසිසිකලේ පැදගෙන සුටින් කරන තැනින් යනකොට අඩගහගෙන තියෙන්නේ ...:)
  20. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    රට නම් මොකක් උනත් කමක් නැහැ බං නොකියා ෆැක්ටරි එකකින්නම් හදන්නේ :), ඉස්සර තමයි ෆින්ලන්ත ,හංගේරියන් ඒවම හෙව්වේ.., දැන් ලංකාව වගේ රටවල් වලට වැඩියෙන්ම එන්නේ චයිනා ෆැක්ටරියේ හදන ඒවා , රට මොකක් උනත් කමක් නැහැ imei එකෙන් චෙක් කරන්න ෆේක් එකක්ද නැද්ද කියන එක ..:)

    No contents