මෙහෙමයි මචං , එහෙම කියන්න ඇති මොකද බං මොකක් හරි කොම්පැණි එකක තනතුරක් දරන කෙනෙක් උනාට උන් ඒ කොම්පැනියේ ව්‍යාප්ත වෙලා තියෙන හැම දෙයක් ගැනම දන්නේ නැහැ , උද හරනයකට කීල්ස් එක ගමුකො එයාලගේ බිස්නස් ගොඩක් තියෙනවා ඒ අතරනුත් දෙකක් ගමුකො , කීල්ස් සුපර් ,පුට්සිටි , සහ කීල්ස් ලගේ සොසේජ් හදන කොම්පැනිය, දැන්...