1. lankanatha

    මා නොවන මම: නාලක අංජන කුමාර

    මා නොවන මම: නාලක අංජන කුමාර මාර සිරා වොයිස් එකක්, සිරා සින්දු ටිකක් කියනවා :) මගඇරුන අයට බලන්න ශෙයා කරන්නේ. X-FYyTDWGZc 69t6apYXcVM wcrXWlf-M1Q 2Orrp4KuwVs
  2. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මේ ගී එදා ඇගේ හඬින් මා ඇසූ රාවයයි මා ඇසූ රාවයයි ඇගෙ පිළිරුව සිත ඇඳී ජීවමාන වී හිඳී මම හඬගා විමසමි එපමණදෝ මට හිමි ලොව සුවහස් දරුවනේ දරු සෙනෙහස මට දැනේ ඈත ඉඳන් අත වනා මට අඬගසනුය පුතේ
  3. lankanatha

    පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

    dath kimbula has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
  4. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මිදි ඇඹුලයි කියලා කියූ කතාවේ මා තනිඋනා එදා.. චංචල ළඳක් උනාද ඔබ මා ඇසුරු කලා කියලා.. මායිම් නැති ලෝකයක් කරා අප පියවර මැනලා.. ජීවිතයේ මුල මැද අග සෙවුවා හදින් හදක් පුබුදා.. සලා වැ‍ටුම් දහසක් ගෙවලා මී වද පැණි පිරුවා.. රුචි රුචි කුසුමේ පෙති දිග හැරුනා සිතුම් පැතුම් සනහා..
  5. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    හංස බෝට්ටුවේ නැගලා යන්න එන්න රව්මක්... ඔබ එනකොට ඇදන් එන්න මල් පිරිච්ච ගවුමක්.. මල් පිරිච්චි ගවුමක්.. බේරේ වැවත් සුන්දරවී ඔබත් සුවද පියුමක්.. දකින දකින සැවෙම කියයි අන්න රෝස කුසුමක්... අන්න රෝස කුසුමක්... බේරෙ වැවට සඳ පායන මැදියම් රෑ අහසේ... තරුමුතුකැට වෙලා පෙන‍ේ නෙතු පැටලී පහසේ... හංස...
  6. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මේ නගරය අලුත් වෙලා වැව් දිය රැලි ගිලන් වෙලා අත් අල්ලන් ඔහේ ඇවිද ගිය පටු මාවත් පුලුල් වෙලා... එදා අප දුටු පෙම්වතුන් වෙලා අද හොද පිංවතුන් අකුරු පොත් පත් පිරුණු අත් වල එල්ලිලා අද පොඩි පුතුන් පෙම් කරපු තැන් පුරුදූ වසා සුවිසල් මැදුරූ පෙම්වතුන් අද සිර වෙලා පාලු කුටිවල අදුරූ
  7. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නුඹේ නමින් මා දුක් වී ගොතනා කවිවැල් නුඹට සොඳුරු ගිතයක්ය සලනා රසුදැල් උදේ හවා කාන්සියට හෙළනා කඳුළැල් නුඹට සිහිල් පැන් පොදක්ය වඩනා මනලොල් මා හැර ගිය දුකින් තැවී නුඹට සාප කරනු බැරි නුඹේ නපුරුකමට කිපී සිතේ වෛර බඳිනු බැරි නිදි නැති රෑ දෑස තෙමි මතක සුවඳ වැළඳ ගනී මා තනි වූ අයුරු පෙනී නුඹ සැනහෙන් මට...
  8. lankanatha

    Pizza picture

    න්නිමල් බඩගිනි අව්ස්සන්න එපා බන්
  9. lankanatha

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්. එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.
  10. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    I used to try To set aside Some Time for being lonely So many times I prayed to find Someone like you to hold me All I know is that when I think of you I'm not alone I just simply close me eyes And sing my song And I am home Loving where I belong Do you believe in loneliness I do now that's...
  11. lankanatha

    2017 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සුභ රාත්‍රියක් :yes:
  12. lankanatha

    2017 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සුබ රාත්‍රියක් වේවා
  13. lankanatha

    2017 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සෑහෙන දවසකට පස්සේ තරිඳුඇම්ජේ අද ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කලා.තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් තේඩ් එකේ හිටපු,රේඩියෝ අහපු හැමෝටමත් බොහොම ස්තූතියි. හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!
  14. lankanatha

    2017 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Beela kiyanna / ahanna patta sinduwa

    No contents