අයි.එම්.එෆ්. දෙවන ණය වාරිකයත් ශ්‍රී ලංකාවට vs
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය ආධාර යටතේ දෙවන වාරිකය ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 167.2ක මුදලක් මෙරටට ලබාදීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙන්නේ.
විදේශ සංචිත ඉහළ නැංවීම, ආර්ථීකය ඉහළ...