2005 වගෙ ෆියෙරෝ fx එකක් තිබුනා. ඒකෙ දවසක් වැටුන මම පාරෙ පැනි හැලිල තිබිල ලිස්සල. :baffled::(
ඊට පස්සෙ බයික් පැද්දෙ නෑ. දැන් පොඩි කාලෙකට ස්කූටර් එක ගත්තෙ ටවුමෙ පාර කඩල නිසා ට්‍රැෆික් එක.
නිකන් වැටිල බලන්න ඕනි ආතල් එක. දැන් වැලාදන්නවා ඇති සනීපේ....:dull: