මුලින් දිස්ත්‍රික්කෙ සන්දානය දිනයි කියල වගේ තිබුනේ. එහෙම උනා නම් 6-4 වගේ ආසන එන්නෙ. වාසු දිනනවා.....
ඒත් දැන් තත්වේ පැල්මඩුල්ල, බලන්ගොඩ, රක්වාන, කොලොන්න UNP දිනයි වගේ. දිස්තික්කෙම UNP දිනුවොත් 4-6 වුනොත් වාසුට එන්න බෑ. ජෝන් සෙනවිරත්න, පවිත්‍රා, ප්‍රේමලාල් ජයසේකර, වක්කුඹුර ට පස්සෙ තමා වාසුට එන්න...