1. අල මල්ලි

    උඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..

    මම හිතන්නේ ලංකාවේ මේ ක්‍රමේ වෙනස් කරන්න බෑ. මේක වෙනස් කරන්න නම් දැඩි නීති අවශ්‍යයි. එතකොට ඉතින් මේ මානව හිතවාදී උන් රෙද්ද උස්සන් එනවනේ අයිතිවාසිකම් කියාගෙන. ඉතා විශාල දඩ මුදල් අය කරන්න ඕන, සිංගප්පුරුවේ, hong kong වල වගේ. ගෙවන්න බැරි නම් සිර දඬුවම් දීල ඒ දවස් ටිකට සමාජ සත්කාර වගේ වැඩ පිළිවෙලකට...
  2. අල මල්ලි

    Japan IT Job

    IT වල නෙවෙයි මචන් පඩි වැඩි.. IT වල කරන රැකියාව අනුව තමයි පඩි වැඩි වෙන්නේ. 6mil වගේ තමා මෙහෙ average salary එක. ඊටත් අඩුවෙන් ගන්න IT ෆීල්ඩ් එකේ අය ඕනෑතරම් ඉන්නවා.
  3. අල මල්ලි

    Japan IT Job

    ඒත් වෙනසක් නෑ මචං. ජපානේ වැඩ කරන හුඟ දෙනෙක් 10mil පනින්නේ අවුරුදු 60 කිට්ටු උනාම. Service ඒකත් එක්ක. දන්නවනේ ඉතින් මුල් කාලේ 5-8 අතර නේ හුඟ දෙනෙක් ඉන්නේ. ඉතින් 10mil පැනලා ගන්නවා කියන්නේ වැඩ්ඩෙක් තමා
  4. අල මල්ලි

    Japan IT Job

    Ow, mama nam Cloud OP industry eke. Japan baha kiyanne ithin poddak ehe mehe karala gotha gahala katha karanna puluwan. edineda wada walata nam Japan onema na wage, payments, transport wage idan gaththama hamadema phone eken karanna puluwan nisa. ara nlasantha kiwwa wage hospital ekakata, city...
  5. අල මල්ලි

    Japan IT Job

    මචන් මම ඒ සුදුසුකම් කියල තියෙන්නේ ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES කියන වීසා category එකට. රැකියාව මත අවුරුදු 3,5,10 වෙනස් වෙනවා.
  6. අල මල්ලි

    Japan IT Job

    මචන් වීසා කියන්නේ ඔයාට නිත්‍යානුකුලව ජපානේ ජීවත්වෙලා රැකියාව කරන්න දෙන බලපත්‍රය නේ. ඒකට අදාළ සුදුසුකම් තීරණය කරන්නේ Ministry of Justice මගින්. ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES මෙන්න මේ category එකට තමා ජොබ් එකක් කරන හුඟ දෙනෙක් අයිති වෙන්නේ. මේ වීසා එකක් ගන්නනම් අවම...
  7. අල මල්ලි

    Japan IT Job

    :D
  8. අල මල්ලි

    උබල කරපු ඉන්වෙස්ට්මන්ට්

    ප්‍රගුණ කියන්නේ Life Insurance Policy එකක්. ජපානේ Savings වලට පොලියක් ඇත්තෙම නෑ. 0.1% වගේ
  9. අල මල්ලි

    උබල කරපු ඉන්වෙස්ට්මන්ට්

    FD - ලංකාවේ 1 Savings in Japan - around 90,00,000 LKR / 5,000,000 JPY Bought a house in Japan for 40,000,000 JPY (ලෝන් එකකට.. ජපානේ ඉතින් ලංකාවේ වගේ ඉඩම් ගණන් යන්නේ නෑ නේ. ඒක නිසා investment කියල ගන්න පුළුවන්ද මන්දා) තව SLIC එකේ ප්‍රගුණ කියන එක දැම්මා 40 lks වයස 31
  10. අල මල්ලි

    වෙන රටවල් වල අන්ලිමිටඩ් internet

    Japan දැන් පාවිච්චි කරන්නේ 10Gbps ලයින් එකක් (ඔව් ඔව් unlimited). අවුරුදු දෙකක් යනකන් මාසෙට යෙන් 3800, ඊට පස්සේ මාසෙට යෙන් 6500
  11. අල මල්ලි

    What is your salary (2020)

    916666 JPY (11mil annually) = 1679259.68 LKR - Pre Tax IT (Cloud infrastructure related) මේ 2021 නේ, පරණ එකක් නේ මේ උඩට අරන් තියෙන්නේ :(
  12. අල මල්ලි

    සිංහලුන්ට Spotify දීලා

    ලාබයි. ජපානේ යෙන් 980, LKR 1750 විතර :frown:
  13. අල මල්ලි

    IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential

    HCL ලංකාවේත් තියේද? Microsoft DC support contract එක ගියේ HCL එකට. මට නම් හැබැයි දැනට සෙට් වෙලා තියෙන්නේ ඉන්දියාවේ අය විතරයි.
  14. අල මල්ලි

    Japannu Lankawata Garu Karanne Ai?

    ඔව්නේ
  15. අල මල්ලි

    Japannu Lankawata Garu Karanne Ai?

    දැන් ඉන්න ජපන්නු මෙහෙම කතාවක් දන්නෙවත් නෑ. සමහර මිනිස්සු ලංකාව තියෙන්නේ කොහෙද කියල දන්නෙත් නෑ. හැබැයි ජපන් රජයෙන් නම් තවමත් ලංකාවට සැලකිලි තියනවා මේ නිසා. තවත් දෙයක් තමයි, ගරුත්වය කෙසේ වෙතත් දැන් ලංකාවේ අය මෙහේ කරන වැඩ නිසා ලංකාව නෝන්ඩි වෙන වැඩ නම් වෙනවා.
  16. අල මල්ලි

    Kasada Badapu Mul kale

    ඔව් ඒක ඇත්ත. කසාදෙ හොඳින් තියෙන්න හේතු දෙකයි 1. බිරිඳ සැමියා කියන දේ තේරුම් ගත යුතුයි. 2. සැමියා බිරිඳ නොකියන දේ තේරුම් ගත යුතුයි. :D :D
  17. අල මල්ලි

    Kasada Badapu Mul kale

    ප්‍රශ්න නැතුව ජීවත්වෙන්න නම් ඉතින් කසාද නොබැඳ ඉන්න ඕන. නැත්තන් හඳට ගියත් වැඩක් නෑ මොකක් හරි එකක් අල්ලගනිවී ප්‍රශ්නෙකට.
  18. අල මල්ලි

    google බංකොලොත් වෙලා වගේ

    Cloud usage එක එන්න එන්නම වැඩි වේගෙන එන්නේ. දැනටමත් Data Centers ප්‍රමාණය වැඩි කරගෙන යන්නේ. දැන් ඉතින් ඩේටා තමයි සල්ලි......

    No contents