1. අල මල්ලි

    ඊයේ ජපානේට මහකුණාටු සහ භූමිකම්පා වලින් ම&#3524

    හැබැයි ඉතින් තව මාසයක් දෙකක් යද්දී තිබ්බට වඩා හොඳට හැදිලා තියෙයි.
  2. අල මල්ලි

    Japaන කොල්ලෝ ඇතුලට ...

    දැම්මා. දැන් ඔෆිස් එකේ ඉන්නෙ, 10ට විතර ගනින්
  3. අල මල්ලි

    Japaන කොල්ලෝ ඇතුලට ...

    නෑ බන් ජපන් එකක්. බෑන්ක් එක ලින්ක් කරල ඩිරෙක්ට් ඩෙබිට් මැන්ඩේට් එක හදාගන්න තියෙන්නෙ.
  4. අල මල්ලි

    Japaන කොල්ලෝ ඇතුලට ...

    JP Yucho එක ලින්ක් කරල තියෙන්නෙ. එහෙම කිසි අවුලක් නෑ නෙ. නම ලියද්දි හිස් ඉඩ තියන්න එපා
  5. අල මල්ලි

    ("0")ජපන් රැකියා අවශ්‍ය අයට ("0")

    wada wadi una ban :confused::confused:, eta passe lankawata giya neh :D:D
  6. අල මල්ලි

    ("0")ජපන් රැකියා අවශ්‍ය අයට ("0")

    එන්න අපි ප්‍රෙන් අපි ජපන් යමු.
  7. අල මල්ලි

    ජපන් යන්න කැමති අය එන්න

    මචන් විදේශ සේවා එකට කතා කරලා බලන්න. මොකද මේක සම්පුර්ණයෙන්ම කරන්නේ විදේශ සේවා එකෙන්, ජපන් රජයයි ලංකා රජයයි එක්ක ඇතිකරගත්ත අවබෝධතා ගිවිසුමක් නිසා. වෙන කවුරු මොනවා කිව්වත් විදේශ සේවා එකෙන් ඇරෙන්න වෙන කොහෙන්වත් මේ රැකියා ලබාගන්න බෑ. එකත් නොමිලේම.
  8. අල මල්ලි

    ජපන් යන්න කැමති අය එන්න

    ඔව් මචන්. ජපානේ කම්කරු රැකියා පුරප්පාඩු පුරවගන්න මේ අවුරුද්දේ ඉඳන් බලාත්මක කෙරුණු අලුත්ම ක්‍රමය තමයි මේක. මේ ක්‍රමය යටතේ ගිවිසුම්ගත රටවල් වලින් ශ්‍රමිකයින්ට ජපානේ රැකියාවකට එන්න පුළුවන්. පළමු දේ තමයි ඔයාට මුලික ජපන් භාෂාව හැසිරවීමේ හැකියාව තිබිය යුතුයි. ලංකාවේ රජයෙන් නම් කියල තියෙන්නේ NAT exam...
  9. අල මල්ලි

    OnePlus 7 Pro vs Samsung S10+

    I had the same question and finally bought a Oneplus 7 PRO. I'm well satisfied with it. http://www.elakiri.com/forum/showthread.php?t=1900914
  10. අල මල්ලි

    Onplus 7 Pro OR Galaxy S10 PLUS

    I'd do the same thing if I were you machan. Coz 6T came with in display fingerprint reader and I was bit curious about its reliability
  11. අල මල්ලි

    Onplus 7 Pro OR Galaxy S10 PLUS

    Sure machan. Let me use this for a week or so. I'll surely post what I think about this device
  12. අල මල්ලි

    Onplus 7 Pro OR Galaxy S10 PLUS

    It depnds machan. I never felt that the quality of Oneplus is bad compared to the other flagships. As for the reliability, I have a Oneplus 3T and still works as a charm. Recently got Android P update. I used it since 2016 December and no complains so far. The battery drains a bit faster than...
  13. අල මල්ලි

    Onplus 7 Pro OR Galaxy S10 PLUS

    සහෝදරවරුනි, අවසානයේ ෆොන් දෙකම අතගා බලා, Oneplus 7 Pro 12GB එකක් ගත්තෙමි. 90hz display එක පාවිච්චි කරාම අනිත් ෆෝන් ඔක්කොම slow වගේ..:yes:
  14. අල මල්ලි

    Onplus 7 Pro OR Galaxy S10 PLUS

    ඒක තමා, තාම හිතනවා
  15. අල මල්ලි

    Onplus 7 Pro OR Galaxy S10 PLUS

    ජපානෙන් මචන්. Exynos එක පොඩ්ඩක් අවුල්. බැටරි එහෙම
  16. අල මල්ලි

    Onplus 7 Pro OR Galaxy S10 PLUS

    90Hz නිසා වෙන්න ඇති නේ. නැත්තන් දෙකේම බැටරි වල ලොකු වෙනසක් නෑ නේ.
  17. අල මල්ලි

    Onplus 7 Pro OR Galaxy S10 PLUS

    Samsung එක ගණන් පොඩ්ඩක් අඩු වෙලා මචන්, පොඩි වෙනසයි තියෙන්නේ දැන්.
  18. අල මල්ලි

    Onplus 7 Pro OR Galaxy S10 PLUS

    ෆෝන් ඔස්තාර්ල ටික පොඩ්ඩක් කියන්නකෝ බලන්න මේ දෙකෙන් හොඳයි කියල හිතෙන්නේ මොකද්ද කියල. Oneplus 7 PRO (8GB/256GB) Samsung S10 Plus (Qualcomm 855 Variant)
  19. අල මල්ලි

    Japan 🇯🇵 - මු කියන්නෙ ඇත්තද බන් ?

    බෝනිකර තරු.. ලංකාවේ කිව්වම ඔලුවේ අතගහගන්නේ කවුද කියලනම් දන්නේ නෑ. සමහරවිට පාර්ට් ටයිම් ජොබ් හොයන්න ගියාම වෙන්න ඇති. එහෙම ලංකාවේ අයට තිබුන තැන නැති වෙලා නෑ. හොඳ ජොබ් කරන වැදගත් විදියට සද්ද බද්ද නැතුව ඉන්න අය ඕනතරම් මම දන්නවා. පවුල් පිටින් මෙහේ ඉන්නේ. වැඩේ කියන්නේ, ඉස්කෝලේ යන අයට සෙට් වෙන්නේ...

    No contents