1. ඔයාගේ ලංකාවේ ඒජන්ට් කවුද? අනිවාර්යයෙන් යන්න කලින් Accommodation හදල දෙන්න ඕන. ඒක නිසා ඉස්සෙල්ලම ඒජන්ට්ගෙන් අහන්න
2. මාස 2කට වගේ ඉන්න නම් Sharing Houses තියනවා, ඒවගේ ඉන්න පුළුවන්, ඒත් ඉතින් ඒවා හොයාගන්න කාගේ හරි උදවු අවශ්‍යයි.
3. ඉස්කෝලෙට කතාකරලා එපාර්ට්මන්ට් එකක් හොයාගන්න ඕන කියල කියන්න...