ඉස්සර චන්ද්‍රිකාගේ කාලේ ඔය වගේ ඉඩම් නැති අයට ඉඩම් ලබා දුන්න.. ගාල්ලේ දුන්නේ කටුපොල් වවල තිබ්බ කදු වගේ ඒවා සුද්ද කරලා. ඒ මුළු පලාතම අලුත් උන් තමයි පදිංචි උනේ. අවරුදු 5-6 යනකොට ඒ පැති ගන්න දෙයක් නෑ. ඔක්කොම කුඩ්ඩො, හොරු බෝ උනේ ඒ පැත්තේ. පට්ටම චාටර්. අහල පහල පරණ පදිංචිව සිටි මිනිස්සු හරිම කරදර උනේ...