ජීවිතේ පළමු වතාවට ගුලියක් ගහන්නයි යන්නේ.. 🤷🏻‍♂️

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    ඕක හරියට ගහනවා නං මයිලෝ එක බිලා බාගයක් කඩලා උඩු තල්ලේ තියාගෙන ලොවපන් හිමීට.

    ට්‍රිප් වෙන්න පුළුවන්. මාව Hallucinated වෙලා තියෙනවා ගුලියට.අනික ඕවා පට්ට ජරාව. සීනි තොගයක් කනවා එහෙන්.

    හොඳ ආතල් එකක් ඕනෑම නං Memantine 5Mg tab ටිකක් හොයාගෙන දාපං. Joint එකකුත් ගැහුවා නං මාරයි. කෙලින්ම Ego Death, Psychedelic Experience එකක් එනවා.
     

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    yes machn, suger level eka bahinawa eken thama kaluwa wenne.

    weed or joint or guli wat ever gahanna kalin mango kanna pluwan nam wadinawa puk wenna :D (kiriyema ekek dala tibba seen eka mama eken allagatte seen eka)

    kithul hakuru ekka coffee (not nescafe, ground coffee)

    boondi :D

    ela ela kaluwa seen eka mama danan hitiye na suger walata adu wenawa kiyala. :love:
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    1756219834645.png
     

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    ඔව් යකෝ ඒ හයි එක හෙනම හද්ද ගොන් හයි එකක් එන්නෙ.. අරක්කුනම් බන් කොච්චර බිව්වත් සිහිය නැත්තටම නැති වෙන් නෑනෙ අපිට ඕනෙ විදියට control කරන් බිව්වැකි.. ආතල් එකත් තියනව සිහියත් තියනවා.. මේක එහෙම නෙමෙයි වෙනම ලෝකෙක ඉන්නෙ වදින්නෙ කොහෙන්ද හොයාගන්න බෑ

    mulinma wade anagena.
    eka eka guli wala weed percentages wenas.
    mulin guli batch eke ekak aran bagayak wage dala balanna ona thathwe kohomda kiyala.
    passe dose eka hoyagena athal eka ena dose eken dammama. sapa thamai. kibi palanna puluwan
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,399
    8,495
    113
    Galaha
    තව ටිකකින් උබට කාලය කියන සාපේක්ෂකය නොදැනී යනවා.. එතකොට තමයි ආතල් එක ඕකෙ..නිකන් විනාඩියක් කියන්නෙ උබට පැයක් වගේ...youtube short එකක් බැලුවැකි film එකක් වගේ දිගට..
    තව උබෙ සිතිවිලිවල උබ ගැඹුරට යනවා positive හෝ negative උබ හිතන දේ තව ඇතුළට ඇතුළට හිති හිතී යනවා උබ කල්පනා කරන එකෙක්නම්..
    උබේ ego එක නැති වෙනවා ඒකයි ගොඩක් උන් කට පුරෝලා පොඩි උන් වගේ හිනා වෙන්නෙ එතකොට..
    හැබැයි ඕව නෝට් කරන්න පුලුවන් වෙන්නෙ උබ පොඩ්ඩක් මොනව හරි කරද්දි විතරයි.. ඕක ගහල ඇදට වෙලා හිටියට එහෙම මන් කිව්ව හැමදේම note වෙන් නෑ.. එක එක activities කරල බලපන්.. ගුලි කාල නැති යාලුවෙක් එක්ක බයික් එකේ පිටිපස්සෙ ඉඳ්අන් යමන්.. එක්කො වීල් එක්ක යමන්.. අනතුරු නැති පාරක පොඩ්ඩක් ඇවිදලා බලපන්..
    බල්ලෙක් එහෙම පැන්නුව කියපන්කො..ඒක නිකන් හෙනම ලොකු සීන් එකක් එතකොට මාර ආතල්..

    සමහර උන්ට ඔය හයි එක ටිකක් වෙලා යද්දි මොළේට process කරගන්න අමාරු වගේ වෙලා බැක් ටු නෝමල් වෙන්න ඕනෙ වෙනවා..එතකොට උබට බය හිතෙන්න ගන්නවා ආය මේක හරි යන් නැති වෙයිද කියලා.. Drinks අරන් ඉද්දි වගේ නෙමෙයි ඕක වෙනම එකක්..
    ගන්ජා ගැහුවාමත් ඔහොමයිනේ, ගංජනම් හොඳයි ඉස්සර රුපියල් 50ට තිබ්බ කෑලී. අපි ක්‍රිකට් මැච් එකක් ගහන්න ගිහින් සේරමල ගංජ ගහල ග්‍රවුන්ඩ් එකට බැස්සෙ අපි එකෙක්ටවත් බෝලේ අල්ලගන්න බෑ. අපි හැරෙනකොට බෝලේ ගිහින් ඉවරයි බෝලෙ අතෑරෙන ගානේ ගන්ජා ගහපු සෙට් එක මූනෙන් මූන බලන් හිනා වෙනවා. :rofl:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ගන්ජා ගැහුවාමත් ඔහොමයිනේ, ගංජනම් හොඳයි ඉස්සර රුපියල් 50ට තිබ්බ කෑලී. අපි ක්‍රිකට් මැච් එකක් ගහන්න ගිහින් සේරමල ගංජ ගහල ග්‍රවුන්ඩ් එකට බැස්සෙ අපි එකෙක්ටවත් බෝලේ අල්ලගන්න බෑ. අපි හැරෙනකොට බෝලේ ගිහින් ඉවරයි බෝලෙ අතෑරෙන ගානේ ගන්ජා ගහපු සෙට් එක මූනෙන් මූන බලන් හිනා වෙනවා. :rofl:
    ඔව් බන් ටිකක් සමානයි තමයි අර ගොඩක් චිල් වෙන ගතියක්නෙ ගන්ජාවල තියෙන්නෙ..මේකෙ ඒ උනාට එතනින් තව පහලට යන සීන් එකක් තියනවා.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    එක ඇත්ත වගේ... ගංජා බිලා නැද්ද??
    මිනිහ මිසින්.. මෙලහට රෑ ජාමෙ ගේ අයිනක බුදියන් හිටපු බල්ලව අල්ලන් ගිහින් ශවර් එක්කින් නාවනව වෙන්නත් බැරි නෑ :lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මිනිහ මිසින්.. මෙලහට රෑ ජාමෙ ගේ අයිනක බුදියන් හිටපු බල්ලව අල්ලන් ගිහින් ශවර් එක්කින් නාවනව වෙන්නත් බැරි නෑ :lol:
    බය වෙලා ඇද යට රින්ගලද දන්නෙත් නෑ..
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එනවා

    මන් ළගදි බෙහෙත් ගන්න ගියාම prescription එකේ පොටෝ එකක් ගහගත්තා පාමසියෙන්. ඇයි ඒ? ඉස්සර එහෙම කරන්නැනේ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මිනිහ මිසින්.. මෙලහට රෑ ජාමෙ ගේ අයිනක බුදියන් හිටපු බල්ලව අල්ලන් ගිහින් ශවර් එක්කින් නාවනව වෙන්නත් බැරි නෑ :lol:

    බල්ලට ඇරලා මූ හූ කිය කිය දුවලා දැන් හොස්පිටල් වෙන්නත් පුලුවන්

    හැබැයි දැන් නම් මගේ පයිය නැගල තියෙන්නෙ හොඳටම.🙂 @AnuradhaRa

    ට්‍රැක හොදටම පැනගෙන එනවා වගේ තේරෙනවනම් කෑ ගහපන්, අම්මේ මන් ගුලියක් කෑවා මාව හොස්පිටල් ගිහින් දාපියෝ කියලා. එතකොට ලේසියි දොස්තරලට.
    ------ Post added on Aug 26, 2025 at 8:50 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,196
    1
    61,567
    113
    Mother Earth
    පුංචි පුතු මගේ...
    රෙන්නේ ගේ වටේ..
    හැමදාම දිනපතාම ගහනවා..
    හරි කැතයි පුතේ..
    ඒ කරපු බලු වැඩේ..
    අම්මටයි මටයි පෑගුනා.. 🤷🏻‍♂️
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පුංචි පුතු මගේ...
    රෙන්නේ ගේ වටේ..
    හැමදාම දිනපතාම ගහනවා..
    හරි කැතයි පුතේ..
    ඒ කරපු බලු වැඩේ..
    අම්මටයි මටයි පෑගුනා.. 🤷🏻‍♂️

    දැන් කොච්චර වෙලාද කාලා?
    උඹේ බර කීයද?
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,196
    1
    61,567
    113
    Mother Earth
    දැන් කොච්චර වෙලාද කාලා?
    උඹේ බර කීයද?
    රෑ 7:25ට ගැහුවේ. තාම මොකුත් නෑ. දැන් බිත්තර රොටි 4ක්‌ ගෙනාව. අනික බයික් එකෙන් ගියේ. මොකුත් වෙනසක් නෑ. 🙄🤷🏻‍♂️
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    රෑ 7:25ට ගැහුවේ. තාම මොකුත් නෑ. දැන් බිත්තර රොටි 4ක්‌ ගෙනාව. අනික බයික් එකෙන් ගියේ. මොකුත් වෙනසක් නෑ. 🙄🤷🏻‍♂️

    වාහන එලවන්න එපා ගෙදෙට්ට වෙලා ඉදපන්. මට පලවෙනිම ගුලිය වැදුනේ පැය 2.5 වැඩිය වෙලා ගිහින්. උබට අනික බාගයක් කාලා බලන්න තිබ්බේ මුලින්ම. 11-OH-THC ඩෝස් එක ගොඩක් වැඩි වුනාම short term memory lost වෙනවා. කාමරේ ඉදන් ඇස් පියන් ආයේ අරිද්දි කුස්සියේ 🥀 ගියේ කොහොමද කියලා මතක නැ.