බොහොම ස්තුත්යි මචෝ මම වෙනුවෙන් මේ කරපු උපකාරයට ..... :yes::yes:
මන් දන්නවා උබ මේකට ගොඩක් මහන්සි වෙන්න ඇති ..:):)
උබේ ඒ මහන්සිය මිල කරන්න බෑ මචෝ .... :yes::yes:
කොහොම උනත් උබේ ඒ මහන්සිය නිසා මම විතරක් නෙවෙයි , එළකිරි එකේ තව බොහෝ දෙනා ෆොටෝෂොප් ඉගෙන ගන්න ඇති ... :D:D
අමතක වෙච්චි දේවල් මතක් කර ගන්න...