1. migaramk

    Little Sonu ft. Kolavari Di.

    තාත්තා වගේම වෙයි....
  2. migaramk

    Airtel 45 නැතිවූ පසු......? මොකක්ද?

    මගේ වැඩිම 350KB එනවා, :(
  3. migaramk

    +_AmazinG_FashionZ_+

    වැඩිය අමාරු නෑනේ මූ කරන විදිහ :P
  4. migaramk

    Info-Tel ගොස් කොල ගොඩක් ගෙන ආවෙමි

    ඩිස්කවුන්ට් එකක් දාලා කම්පියුටර් බඩු ගන්න නම් හොඳයි, නැතුව ඕකේ ඇති දෙයක් නෑ :P
  5. migaramk

    Airtel 45 නැතිවූ පසු......? මොකක්ද?

    :D අපිටත් එක්ක එහෙනම් බාපන්:cool::cool:
  6. migaramk

    song help

    ඕක තමයි නියම එක, අළුතෙන් ගොඩක් අය ඕක කියනවා. ඒවා නම් හොයාගන්න අමාරුයි බන්:sorry:
  7. migaramk

    Airtel 45 නැතිවූ පසු......? මොකක්ද?

    ඔය තරම් අපේ හරියට ස්පීඩ් නෑ...:baffled:
  8. migaramk

    song help

    http://abmp3.com/download/3075586-kalakata-pera-ae-bethleheme.html
  9. migaramk

    Airtel 45 නැතිවූ පසු......? මොකක්ද?

    sms, KBB 50 to 678 7.2:yes:
  10. migaramk

    Nokia Ovi Maps for Srilanka (use offline mood)

    එල එල, Android වලට නම් ගොඩක් තිබ්බට symbian වලට නැවිගේශන් ඒවා අඩුයිනේ...
  11. migaramk

    -Which movie you watched last? -

    :(
  12. migaramk

    Airtel 45 නැතිවූ පසු......? මොකක්ද?

    ස්පීඩ් වෙලාවට හොඳයි, උදේම බාන ටික බාගන්න ඕනා;) මේක පැය දෙකට ඕන තරම්, සමහර එවුන් 3GB වගේ ගන්නවා පැය 2ට:yes:
  13. migaramk

    -Which movie you watched last? -

    Simple Plan and Gattaca:angry:
  14. migaramk

    Airtel 45 නැතිවූ පසු......? මොකක්ද?

    Airtel 45 නැතිවූ පසු......? මොකක්ද? Airtel 45 නැති කරාට පස්සේ කට්ටිය ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද...? මම නම් Dialog KBB 50(2hours unlimited download), තමයි. browsing වලට Airtel 25(100MB)
  15. migaramk

    Sinhala unicode

    :dull: tharinda76 ට PM එකක් දාපන්, මෑන් දන්නවා:D
  16. migaramk

    Sinhala unicode

    http://www.elakiri.lk/forum/showthread.php?t=1161158 http://elakiri.com/forum/showthread.php?t=1264824 ඔය දෙක බලපන්
  17. migaramk

    Sinhala unicode

    :lol:

    No contents