Airtel 45 නැතිවූ පසු......? මොකක්ද?

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Airtel 45 නැති කරාට පස්සේ කට්ටිය ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද...?

    මම නම් Dialog KBB 50(2hours unlimited download), තමයි.

    browsing වලට Airtel 25(100MB)

    snap2011120406h31m49s00.png


    mama download kala 3gb walatath wada... oka nam patta....