පුක නෙමේ බං මොන ලබ්බ හරි දීල රට ගොඩ ගන්නවනන් ඒච්චරයි
දැන් ඒකෙක් නෑ ගෝට ගැන තිබ්බ විස්වාසේ නැතිවෙනවා
ඒල් අර් ටී කැන්සල් කරා
ගස්ටික කපං කපං යනවා
මිනි මරුවොන්ට අමතිකම් දෙනවා
කැරි බදුර්දීන් කාරයා ශේප් වෙනවා
තිත්තයි බං සිරාවටම...
ඒහෙන් නාන්න චීනට නය වෙනවා
ඔය ඔක්කොම කොහොමත් කැමති දිගටම තුන්වන ලොකේ...