Austin Montego or Daihatsu Charade
එළකිරියේ Austin Montego car එක පාවිච්චි කරපු අය ඉන්නවද?
1990 වගේ ආපු එකක්, 17-**** මට සෙට් වුනා 3.5 lakhs වලට
මේක මේ ගානට පාඩුයි ද? :confused:
පාවිච්චි කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් මේ ගැන කියන්න :)
පෙට්රල් එහෙම කොහොම කරනවද කියලත් කියන්න :)
ps- තව මේකත් එක්කම...