Austin Montego or Daihatsu Charade
එළකිරියේ Austin Montego car එක පාවිච්චි කරපු අය ඉන්නවද?
1990 වගේ ආපු එකක්, 17-**** මට සෙට් වුනා 3.5 lakhs වලට
මේක මේ ගානට පාඩුයි ද?
පාවිච්චි කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් මේ ගැන කියන්න
පෙට්‍රල් එහෙම කොහොම කරනවද කියලත් කියන්න
ps- තව මේකත් එක්කම Daihatsu Charade එකකුත් සෙට් වුනා.
64-****, ලක්ෂ 7 කට විතර සෙට් කරගන්න පුළුවන්, කලින් කාර් එකට මෙහෙ පාට්ස් නැති නිසා තමයි තව එකක් බැලුවේ, මේක අවුලක් නැද්ද මේ ගානට?
90 මොඩ්ල් එකක්, මේවට ලෙඩ දෙනවද?

Last edited:

habai mini cooper engine eka ehemalu thiyenne, eke parts hariyanawalu 