1. ^Night Fury^

    LTTE IS BACK!

    The Red Statements says whats need to be said :yes::yes: But noooo... We have bomb specialists and forensic scientists in Elakiri community. Why would government need other experts. They could have come to elakiri and get their confirmations regarding these blasts and all :rofl::rofl:
  2. ^Night Fury^

    LTTE IS BACK!

    Why people are this much stupid to jump in on conclusions even without knowing what really happened? :confused::confused:
  3. ^Night Fury^

    මෙන්න_මැච්

    ow machan. pattama podi ground ekak ban. chip karath 6 yanawa :rofl::rofl: balapanko top edge okkoma wage 6n ehatane watenne :rolleyes:
  4. ^Night Fury^

    මෙන්න_මැච්

    E wageda ban oke ara spectator kenek Catch ekak gannawa. UUta $50,000 award ekak denawa. kohomada eka :P
  5. ^Night Fury^

    🍏 Chalani

    ado meki botox treatment karalada ban inne? :eek::eek:
  6. ^Night Fury^

    Apple's iPhone X Has Serious New Problems

    ඔහොම වෙලාවට කට පියාගෙන ඉඳින් බං. අර කතාවක් තියෙන්නේ ඌරා එක්ක මඩේ පොරකද්දි ඌ හිතන්නේ ඒක තමා ආතල් එක කියලා. ඒත් බලන් ඉන්න උන්ට තමා පේන්නේ ඌ මඩේ දඟලන්නේ කියලා. :lol:
  7. ^Night Fury^

    Apple's iPhone X Has Serious New Problems

    උඹ මොකටද බං මුන් වගේ එවුන් එක්ක වාද කරන්න යන්නේ? මේකේ ගොඩක් උන් තමන්ගේ වගේ වෙන දේවල් දාපු අවස්තා නැතුව නෙමෙයි, නමුත් ගොඩක් වෙලාවට මේකේ එවුන් හෙනම අකමැතියි තමන්ට නැති දෙයක් අනුන්ට තියෙනවා බලන්න ;) ඒ වගේ වෙලාවට පාඩුවේ ඉඳපන් බං වැඩිය කියවන්නේ කරන්න යන්නේ නැතිව :yes::yes:
  8. ^Night Fury^

    🍏 Chalani

    Meki thama me para miss intercontinental SL walin Win karala giye. Lassanai meki
  9. ^Night Fury^

    නව යොවුන් තරුණියක් සමන්තභද්‍ර හිමියන්ට ආ

    බුදු දහම කියන්නේ සෑහෙන්න අමුතු දෙයක්. ඒක හරියට තේරුම් නොගන්න කෙනා අනිවාර්යයෙන් අතරමන් වෙනවා. හරි ඉගැන්වීම් ඔස්සේ යන්න ඕනේ. මෙතන කියන කතාව ඇත්ත. ධර්මයට ලැදි(ප්‍රේම කරලා) කෙනෙක්ට නිවන කරා යන්න ලේසියි. නමුත් මෙතන මේ හාමුදුරුවෝ කෙරෙහි තියෙන ප්‍රේමය කියන එක ආධ්‍යාත්මික පැත්තෙන් මිසක් ලෞකික පැත්තෙන්...
  10. ^Night Fury^

    පාසලේදී මිස්ලා විසින් ලබාදුන් දඩුවම්

    මොකෙක් හරි පොන්සි ඩයල් එකක්. මටත් ඕකම දාලා තියෙනවා :lol::lol::rofl::rofl: 11+ මං ගානේ ඔන්න :D
  11. ^Night Fury^

    පාසලේදී මිස්ලා විසින් ලබාදුන් දඩුවම්

    යටවර සර් නේද? :rofl::rofl: හම්බේ එක අතකින් වැදුනම ඇති අතේ සයිස් එක හැටියට. හැබැයි දෙයියනේ කියලා පොරගෙන් මම කාලා නෑ :P:rofl: අපේ පන්තිය ඉන්ග්ලිශ් මීඩියම්. ඕකේ හිටියා ඉස්කෝලෙම මිස් කෙනෙක්ගේ පුතෙක්. මූට යටවර සර් එන්න කියලා මොකක් හරි අරූගේ අම්මගෙ පණිවිඩේකට. මූ ගිහින් ඔෆිස් එකෙන් අහලා මිස්ටර් යටවර...
  12. ^Night Fury^

    පාසලේදී මිස්ලා විසින් ලබාදුන් දඩුවම්

    බූලාගේ සිද්දි නම් ගොඩයි බං :rofl::rofl:
  13. ^Night Fury^

    පාසලේදී මිස්ලා විසින් ලබාදුන් දඩුවම්

    තෝ ඒ කාලේ මෙච්චර කිරියේ ඉඳලා දන්නේ නෑනේ මං කොහෙද කියලා :rofl::rofl: කුරුණෑගල බං. :cool: :yes::yes: ඔව් මචං. නිල්පාට භාණ්ඩයක්. අපි අවුට් වෙන කාලෙම වගේ පොරට සෙට් වුනේ ඒක :D
  14. ^Night Fury^

    පාසලේදී මිස්ලා විසින් ලබාදුන් දඩුවම්

    ඔව් මචං. පොර හැබැයි පිනා වෙලා තමා හිටියේ විශ්‍රාම යද්දි ඉස්කෝලේ. ඔව් මචං මැරුණා අවුරුදු කීපෙකට කලින් :baffled:
  15. ^Night Fury^

    පාසලේදී මිස්ලා විසින් ලබාදුන් දඩුවම්

    අම්බෝ යකෝ කියනවා නම් කියන්න දේවල් බර ගාණක් තියෙනවා :rofl::rofl: අපි ඒ ලෙවල් කරන මුල් කාලේ වගේ IT Day එක තිබ්බා. අපි තමා ඉතින් පුරෝගාමියෝ. වැඩ ගොඩ, කොහොම හරි අපිට ඒකේ වැඩ වලට වෙනම ලැබ් එකක් දීලා තිබ්බා ඒ දවසට විතරක්. ඕක ඇතුලේ අපේ එවුන් සෙට් එකක් කාඩ් ගහනවා දැන්. මායි තව 4 5 දෙනෙක් එලියේ හිටියා...
  16. ^Night Fury^

    ත්‍රීවීල්_ප@යා වෙට්ටු දාන්න ගිහින් ඉල්ලන&#3530

    මේකට එහෙම කියන්න බෑ බං. දවසක් ගෙවල් ගාව පොඩි ඉස්කෝලේ යන කෙල්ලෙක් පාර පනිද්දි ලොරියකට යට වුනා. විනාඩියක් ගියේ නෑ කිරි ටොයියා මොන්ටේරෝ එකක් දොරත් ඇරන් නැවත්තුවා දාන්න කියලා පොඩි එකීව. ලඟ හිටපු උන් අරකේ ලේ වැටෙයි කියලාද දන්නේ නෑ වීල් එකකට පටවලා යැව්වේ. දුප්පත් පෝසත් කියලා නෑ බං මනුස්සකම තියෙන එකා...
  17. ^Night Fury^

    Fiverr withdraw help

    :yes::yes:
  18. ^Night Fury^

    Love help

    umbawath eki ehenam athal ekata thiyan aththe :D:D umbata kelonwa athal ekata thiyan inna puluwan nam ekitath umbawa athal ekata thiyan inna puluwanne ban. So deal with it. :yes:
  19. ^Night Fury^

    aaa an goppuwa :P

    aaa an goppuwa :P

    No contents