LTTE IS BACK!

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    සිංහල ජාතියේ නෙමෙයි, අඩු කුලේ පරහැත්ත.. සුද්දා ආපු ගමන්, තිරිවාන ගල් කාලා ලේ බොනවා කිව්වා @ත්තලා, ග්‍රෙනේඩ් අදුරයි..

    mamath hithanne na ban oka grenade ekak kiyala : wena explosive deyak da danne naa: ita wada strength eka adu
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0

    ග්‍රෙනේඩ් බ්ලාස්ට් එකක් නම් ලග හිටිය එකාගේ පාට්ස් තම අහුලන්න වෙන්නේ බයිරහා එකෙන් කුකුල්ලු පලු කළා වගේ. සිට් වලට ෆයර් එක කවර වෙලා. කකුල් පිච්චිලා තියෙන්නේ එකයි මිනිස්සුන්ගේ. ස්ප්‍රෙඩ් වෙච්ච ගින්න ගිහින් තියෙන්නේ බස් එකේ ෆ්ලෝර් බෝඩ් එක දිගේ ක්ෂණිකව.
     
    • Like
    Reactions: waca
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    යුද හා ගුවන් හමුදා නිලධෘරින් 12 දෙනෙකු ඇතුළු 19 දෙනෙකුට තුවාල සිදුකරමින් අද අලුයම් කාලයේ දියතලාවේ බස් රථයක් තුළ ඇතිවූ පිපිරීම හා ගින්න එම බසයේ ගමන් කළ අයෙකුගේ බෑගයක තිබුණ අත්බෝම්බයක් පිපිරීමෙන් සිදුව ඇතැයි මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.දියතලාව - කහගොල්ල ප්රදේශයේදී බස් රථය තුළ ඇතිවූ පිපිරුමෙන් බස් රථයද ගිනිගත් අතර අවට සිටි අයට තුවාල සිදුවිය.
    දියතලාව කඳවුරේ සෙබළෙකු තමන්ගේ පුද්ගලික පරිහරණය පිණිස බෑග් එකක දමාගෙන අත්බෝම්බය ගෙනයන්නට ඇති බවට සැක කෙරෙන අතර වැරදීමකින් පුපුරා යන්නට ඇතැයිද සැක කෙරේ.කෙසේ වෙතත්, එය නිශ්චිතව සනාථ කළ හැක්කේ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබීමෙන් පසුවබව පොලිසිය දන්වා සිටී.

    Gossip lanka news
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Hw do u knw that its not a grenade? Pls stop spreading crap

    image_1519184428-fa58c42604.jpg

    blast 2ke wenasa ubalama hoya ganin, mata explain karanna wela na.
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    Exactly dude: Some people's comments in this site and also in FB, show how ignorant they are
    ඕක දෙස්පානික කාරනාවක් කරන්න උත්සහා කරනවා. ඕක එල්ටීටීඊ කියන්න විරුද්ධ පක්ෂේ දගලනවා, එතකොට ආයේ මහින්ද ඉල්ලනවනේ කට්ටිය..., ආණ්ඩුව වහන්න හදනවා වැඩේ හමුදාවේ උන් බඩු පන්නනවා කියන එක මාට්ටු උනොත් කෙලියක් නිසා.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    image_1519184428-fa58c42604.jpg

    blast 2ke wenasa ubalama hoya ganin, mata explain karanna wela na.
    _________________________________________________

    යුද හා ගුවන් හමුදා නිලධෘරින් 12 දෙනෙකු ඇතුළු 19 දෙනෙකුට තුවාල සිදුකරමින් අද අලුයම් කාලයේ දියතලාවේ බස් රථයක් තුළ ඇතිවූ පිපිරීම හා ගින්න එම බසයේ ගමන් කළ අයෙකුගේ බෑගයක තිබුණ අත්බෝම්බයක් පිපිරීමෙන් සිදුව ඇතැයි මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.දියතලාව - කහගොල්ල ප්රදේශයේදී බස් රථය තුළ ඇතිවූ පිපිරුමෙන් බස් රථයද ගිනිගත් අතර අවට සිටි අයට තුවාල සිදුවිය.
    දියතලාව කඳවුරේ සෙබළෙකු තමන්ගේ පුද්ගලික පරිහරණය පිණිස බෑග් එකක දමාගෙන අත්බෝම්බය ගෙනයන්නට ඇති බවට සැක කෙරෙන අතර වැරදීමකින් පුපුරා යන්නට ඇතැයිද සැක කෙරේ.කෙසේ වෙතත්, එය නිශ්චිතව සනාථ කළ හැක්කේ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබීමෙන් පසුවබව පොලිසිය දන්වා සිටී.

    Gossip lanka news
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-

    The Red Statements says whats need to be said :yes::yes: But noooo... We have bomb specialists and forensic scientists in Elakiri community. Why would government need other experts. They could have come to elakiri and get their confirmations regarding these blasts and all :rofl::rofl:
     
    • Like
    Reactions: sachith19920726

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,922
    17,564
    113
    Nowhere
    ගේමක් දෙන්න පන්නපු එකක් වගේ. නැත්තන් විකුනන්න පන්නපු එකක්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    _________________________________________________

    ඔවා වැරදිලා පිපිරෙනවා කියන්නෙ නිකන් ජොක් එකක්, එහෙනම් armoury වල තියෙද්දි කොච්චර පුපුරඉද, audit වලදි එහෙම :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ට්‍රන්ස්ෆොමෙර් , සාලව අවි ගබඩා පිපුරුවා වගේ,
    අවා කපලා ගිය වගෙ ඔක්කොම මහින්ද බන් නෑත්නම් මෙ අන්ඩුවෙ නොහෑකියව නෙමෙ දෙමුල්ලු හුරතල් කරනවා නෙමෙ

    අන්න හරි උබට තේරුනා කේස් එක... :yes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හිතෙන්නෙම මහින්දයගෙ වැඩක් කියලමයි.... විමලැට හෙනට කැගහන්ඩ අවස්තාවක් එනවා දැන් කොටි නැගිටිනවා කියලා... අනික පොල් ලෙලි වලට ඊලග අවුරුදු 2 ඇතුලෙ කියන්ඩ මොනාහරි හදගන්නත් එපැයි:yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    The Red Statements says whats need to be said :yes::yes: But noooo... We have bomb specialists and forensic scientists in Elakiri community. Why would government need other experts. They could have come to elakiri and get their confirmations regarding these blasts and all :rofl::rofl:

    ආෆ්ෆා නයිට්ෆියුරි දැන් කඩ්ඩෙන්මනෙ වැඩ...මොන ඉස්පැසොලිස්ට්ලද බන් මේකෙ ඉන්නවනෙ මහින්දගෙ ඉස්පැසොලිස්ට් ල සෙට් එකක් උන් කියන්නෙම මේක කොටින්ගෙ වැඩක් ලු...ආයෙ මොන කතාද... :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-

    ආෆ්ෆා නයිට්ෆියුරි දැන් කඩ්ඩෙන්මනෙ වැඩ...මොන ඉස්පැසොලිස්ට්ලද බන් මේකෙ ඉන්නවනෙ මහින්දගෙ ඉස්පැසොලිස්ට් ල සෙට් එකක් උන් කියන්නෙම මේක කොටින්ගෙ වැඩක් ලු...ආයෙ මොන කතාද... :rofl:

    Dint install Rsinglish yet ban. Thats why :rofl::rofl: