1. virajintel

    Dirty Mind --- Wax ---

    haha blue ekak baluwa wage fatta!
  2. virajintel

    wake upppp...:D :D

    haha
  3. virajintel

    ජෙට් ප්‍රහාරක යානා ශබ්දයේ වේගය ඉක්මවා යන &#351

    මට මතක විදිහට ශබ්දයේ වේගය 1225.04kmh නේද... මේක ඉක්මවා ගමන්කරන යානා වල තම මේක ඇතිවෙනවා ඇත්තේ...මේ සංසිද්දියට sonic -boom කියල නේද කියන්නේ. f -22 raptor නම් ශබ්දයේ වේගයමෙන් 5-6 ගුණයක් වේගයෙන් යනවා ඇති මම හිතන්නේ.. sonic -boom එක අපිට ඇහෙන්නේ මහා පිපුරුමක් වගේ..සාමාන්‍ය පරිසරයකදී ගුවන් යානයක්...
  4. virajintel

    ඩිලෝන් ජයසින්හ.. එල කොල්ලෙක් ....

    delon kiyanne baya nathuwa thamnge mathaya idiripath karapu gayakayek thumbs up for him! me video eka na lu ban
  5. virajintel

    ස්ට්‍රෝබෙරි යවන්න හදපු ගුවන් තොටුපොල puduma

    මම නොදන්නා නිසා අහන්නේ ලංකාව වගේ පුංචි රටකට international airport දෙකක ඇති වාසිය මොකක්ද .... මොකද කටුනායකට planes බාන්න waiting ලිස්ට් වල ඉන්න ඕනේ නෑ නේද... මේකෙන් වෙන්නේ vcbi colombo වලට එන international flights තවත් destination එකකට යොමුකිරීමක් නේද.. අදායම වැඩිවීමක් නෙමේ බෙදී යමක් විතරයි...
  6. virajintel

    Aluth Ekak Bessuwa Kiyahallako

    niyamai!nice ride machan!
  7. virajintel

    malinga ge ලොකු_ලෙවල්

    holy crap!!! mama asama player mu!!! appa! shit! shame on u malinga!
  8. virajintel

    GERMANY/SWISSTERLAND YANNA ONA AYATA

    yanna puluwan nam niyama ratawal.. keep trying
  9. virajintel

    Man killed in Iran for his faith in Jesus Christ

    rip! god bless u!!!
  10. virajintel

    kissing someone in public

    go ahead!
  11. virajintel

    My Cover songs

    machan ubata talent eka tiyanawa digatama covers upload karanna... asai ahanna! hoda cam ekak use karanna next time! i truly enjoyed!
  12. virajintel

    වගා කරන්න උදව් කරන්න

    macahn mal ganath poddak hoyala balapan.. orchid wage mal export karanawa... hoda milak thiyanawa.. mulika piriwayak daranna wei eth goda yana wadak! ubata jaya wewa! wade atharinna epa!
  13. virajintel

    ╢ගල් සමබර කිරීමේ කලාව╟

    physics pilibada niyama awabodayak tiyanawa wage man ta.. harima lassanai..
  14. virajintel

    ගෙදර හදපු කැමරාව ...

    go ahead! නියමයි !5 +
  15. virajintel

    මට පොඩි අවුලක්

    totally agree with this!මචං 1st girl cheat කලානම් මට කියන්න තියෙන්නේ මෙච්චරි once a cheater always cheater... එක හින්ද 2nd එක ට try එකක් දීපන් මුස්ලිම් girls ලගේ වුනත් වරදක් නැ හොයල බලන්න එයාගේ ආච්චි හරි අම්ම හරි සිංහල කාන්තාවක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මුස්ලිම් වුනත් සිංහල අබශයක් තියනවා...

    No contents