1. rooshan2008

    Elakiri Get together @ kurunegala

    mokakda yako 2014 thread ekak bambu karanne :dull:
  2. rooshan2008

    බැදපු උන් වරෙල්ල ..

    ඕක තමයි ඇඩ්වයිස් එක !!! :rofl: හැම එකටම විසදුම කට පියන් ඉන්න එක. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි. මන් ගෑනිත් එක්ක මරාගෙනත් තියෙනවා. :rofl::rofl::rofl:
  3. rooshan2008

    දඩය කීයද අදායම් බලපත්‍ර යට

    අවුලක් නෑ බන් මේ ටිකේ. මැයි ඉවර වෙනකන් පුලුවන්. උනුත් දන්නවා. :dull:
  4. rooshan2008

    RMV එක අද open ද?

    okatai registration ekatai sambandayak ne machan. Regsitration eka RMV eken karanne. Revenue licence eka Provincial council eken.
  5. rooshan2008

    jews+Christian+islam

    ජුවිස් ආගමේ මෙසෙන්ජර් මෝසස් ක්‍රිස්තියානි එකේ ජීසස් ඉස්ලාම් එකේ මුහම්මද් ඔය හැම ආගමකම තියෙන්නේ ඊට කලින් ආව මෙසෙන්ජර්ස් ගැන.
  6. rooshan2008

    Kohomada mehema karanne

    apple tv ekak thibbe nedda othana ?
  7. rooshan2008

    11 wedida?

    curfew ain karanawa kiyala koheda do thiyenne ? :dull: kavyak sithuwam karala ara document eke. Job ekata yana kattiyata witharak puluwan. anik ewa be. :sorry:
  8. rooshan2008

    Doctor kenek kawda inne

    thota mokakda wenna one ? ahana deyak thread ekema ahapan
  9. rooshan2008

    27 Office යනවාද?

    Yakoooo moo salli yawanawa pita rata. :sorry: RS walata kela wenawa ! 50,000 kiyanne selakiya yuthu ganak :dull:
  10. rooshan2008

    Importing a Vehicle without L/C ?

    Under NO circumstances a vehicle can be imported without an L/C. If you are doing so it is illegal. On the other hand If you have high level contacts upto Director. Can be done. Yet, chances are very slim since every system is now digitized!
  11. rooshan2008

    ලෝකේ පළමු වරට තෙල් මිල නෙගටිව් වෙයි

    අපි ගන්න තැන තාම 22$
  12. rooshan2008

    Night Time Data

    යකෝ උන් තමයි කොන්ට්‍රොල් කරන්නේ දෙන්න එපා කියලා :confused:
  13. rooshan2008

    ෴2020 අදිමු කබෙ ~ corona edition ❤ ~ elakiri kabe ෴

    වැඩිය රෙප් දෙන්නේ මොන ටීම් එකද දැන්
  14. rooshan2008

    රස්සාවේ දුක සතුට (කොරෝනා සමඟින්)

    නෑ බන් එකේන් අයින් උනා. ප්‍රෙශර් කුකර් එකක් බන් ඕක. සැපේ හිටියේ ඔය සැලරි බම්බුව කැපුවේ නැත්තම් :dull:
  15. rooshan2008

    sim_copy_කරන්න

    http://git.osmocom.org/libosmocore/commit/?id=be355cd78a5aac7d11c1b9234254537b3c55f2d5 meka poddak balapan v3 reverse engineered code. Umbata puluwannam godadaganin.
  16. rooshan2008

    රස්සාවේ දුක සතුට (කොරෝනා සමඟින්)

    30% කැපුවා මාස තුනකට. පස්සේ මොනවා වෙයිද කියන්න බෑ
  17. rooshan2008

    SLT Free Net One Nam Kiyapan

    man umbata visitor message ekak demma... matath dapan, :rolleyes: Rep adde++++
  18. rooshan2008

    Pearson eke Salary cut ekek yanawada??

    Layoff, salary cut okkoma wage yanawa. homben yanna wela thiyenne ! :'(
  19. rooshan2008

    පරණම members ල දැන් log වෙලා ඉන්නව ද

    :rolleyes: හැමදාම වගේ එනවා පෝස්ට් කමෙන්ට් කරලා යනවා. ඉස්සර වගේ ආතල් නෑ බන්. දැන් තනිකරම දේශපාලනය. ඉස්සර එකයි හිටියේ දැන්නම් පිරෙන්නම ඉන්නවා, :sorry:

    No contents