දඩය කීයද අදායම් බලපත්‍ර යට

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    දඩය කීයද අදායම් බලපත්‍ර යට

    අදායම් බලපත ය කල් ඉකුත් වෙලා පොලිස් ඇල්ලුවොත් දඩය කීයද බන් :(
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අදායම් බලපත ය කල් ඉකුත් වෙලා පොලිස් ඇල්ලුවොත් දඩය කීයද බන් :(

    අවුලක් නෑ බන් මේ ටිකේ. මැයි ඉවර වෙනකන් පුලුවන්. උනුත් දන්නවා. :dull: