1. rooshan2008

    Sri Lankawe Bawitha wena wenath BASHA

    Portugese / Dutch
  2. rooshan2008

    Belle wenasak peenawada

    ඇල්ලුවට රිදෙන්නේ නෑ ? :nerd: පොඩ්ඩක් අවුල්. කවද ඉදන් ද තියෙන්නෙ ?
  3. rooshan2008

    SLT_ඩෙටා_ලොයල්ටි_මිස්සින්

    රෙද්දක් කියනවා. උඩ ඇති බලහන්. :no:
  4. rooshan2008

    SLT_ඩෙටා_ලොයල්ටි_මිස්සින්

    අඩෝ තැම්ස් ආ !
  5. rooshan2008

    SLT_ඩෙටා_ලොයල්ටි_මිස්සින්

    අවුලක්ද නැත්තම් ෆොර්ම්‍යුලා එකට කෙල වෙලාද ? ඔව්. රෙද්ද :angry: ඔව්. උන් මාර ලොජික් දෙන්නේ මගේ යාළුවෙක්ට කියල තිබ්බා, අප්ග්‍රේඩ් එකක් කරලා කියලා ඩේටා නෑ. ඇයි ඕයි ? :oo:
  6. rooshan2008

    SLT_ඩෙටා_ලොයල්ටි_මිස්සින්

    SLT_ඩෙටා_ලොයල්ටි_මිස්සින් අඩෝ මේ මාසේ වැඩි වෙන්න ඕනෑ ඒත්. Await for free data :angry:
  7. rooshan2008

    Huawei e3372h-153 unlock help

    unge list ekak thiyenawane, credit gaana balala ekat anuwa ganin. netham app eka aran connect karala run karala balapan. ethakota gana kiyanawa. eeta passe account ekata salli dapan. Paypal, CC puluwan man hithanne :yes:
  8. rooshan2008

    Huawei e3372h-153 unlock help

    ow puluwan. man eken godak unlock karala thiyenawa :love:
  9. rooshan2008

    DHL ගෙන්නපු බඩු කස්ටම් එකෙන් clear කරගන්න

    additional documents mukut illuwe nedda ? :dull: spectrum use karana devices nam TRC and import/export control licence ganda wei umbatama giyoth aduwata clear karaganda puluwan. ethana inna customs officer wa poddak shape karoth. :rolleyes: netham DHL eke un hithana hithana gaaana daanawa...
  10. rooshan2008

    DHL ගෙන්නපු බඩු කස්ටම් එකෙන් clear කරගන්න

    man 3-4 parak clear karala thiyenawa. mokakda bande kiyahan
  11. rooshan2008

    ඩයලොග්_නෙට්ෆ්ලික්ස්_අන්ලිමිටෙඩ්_ඩෙ​ටා

    ඔව්. පබ්ලික් දන්නේ නැති උනාට වලි යනවා පැකේජ්වලට. එකෙක් එකක් අප්‍රොවල් ගත්තොත් අනික් එකා ඉන්ටෙරිම් එකක් ගන්නවා දෙන්න එපා කියලා, නැත්තම් ඌටත් දෙන්න කියනවා
  12. rooshan2008

    ඩයලොග්_නෙට්ෆ්ලික්ස්_අන්ලිමිටෙඩ්_ඩෙ​ටා

    අප්‍රොවල් හම්බුනේ ​නෑ :nerd: ඒක තමයි ඔය අනික් විදිහෙන් ඩෙටා වැඩිපුර දෙන්න ගත්තේ :rolleyes:
  13. rooshan2008

    ඩයලොග්_නෙට්ෆ්ලික්ස්_අන්ලිමිටෙඩ්_ඩෙ​ටා

    netflix ultra hd එකක් හතර දෙනෙක් එකතු වෙලා ගත්තොත් මාසෙට 500ක් වගේ සෙට් වෙන්නෙ. :love:
  14. rooshan2008

    ඩයලොග්_නෙට්ෆ්ලික්ස්_අන්ලිමිටෙඩ්_ඩෙ​ටා

    :yes: ඔව් ඒක ඇත්ත අර 8ජීබී එක ගත්තනම් වටිනවා :cool:
  15. rooshan2008

    ඩයලොග්_නෙට්ෆ්ලික්ස්_අන්ලිමිටෙඩ්_ඩෙ​ටා

    පාර්ට්නර්ශිප් එකක් තියේ ඩයලොග් නෙට්ෆ්ලික්ස් එක්ක :dull:
  16. rooshan2008

    ඩයලොග්_නෙට්ෆ්ලික්ස්_අන්ලිමිටෙඩ්_ඩෙ​ටා

    Expiry on 18-06-2020. promotional offer ekak :dull: extension plan ekak thiyenawalu :eek: HD 999+10.5% = 1103
  17. rooshan2008

    ඩයලොග්_නෙට්ෆ්ලික්ස්_අන්ලිමිටෙඩ්_ඩෙ​ටා

    ඩයලොග්_නෙට්ෆ්ලික්ස්_අන්ලිමිටෙඩ්_ඩෙ​ටා ඔන්න කට්ටියට අලුතින් දෙයක් ගෙනාවා. :love: දැන් නෙට්ෆ්ලික්ස් ඇති තරම් බලන්න මාසෙටම 999යි. තව ටික දවසයි. :rolleyes:
  18. rooshan2008

    Bike-ආදායම් බලපත්‍රය -දඩ

    ඔන්ලයින් දාල බලහන් දඩේත් එක්ක පෙන්නනවා
  19. rooshan2008

    ඩයලොග් 360p අන්ලිමිටඩ් වීඩියෝ??

    නෑ එක එක කොලිටි එන්නේ වෙන වෙනම URL වලින්. ඒ නිසා ඒකට වැඩිය ගියොත් කපනවා :rofl:

    No contents