Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
ඕය අර ඇගිල්ල දික් කරලා ඉන්න අය එන්න බලන්න , හරි ඕය පෙන පෙන බංකුවල ඉද ගත්තා නම්.:dull:
||K~E~M~I~T~H||
Post #135
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
අනිවා අනිවා, උඹ ඕය ගිය ටිකටත් අර බංකුවේ උඹේ නම කෙටුව කළු මල්ලිගේ කියලා. :dull:
||K~E~M~I~T~H||
Post #133
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
ඕන් ඕක නේ බැරි මෙතන ඇවිල්ලාත් ඕප දුප , යන්න යන්න ගිහිල්ලා හොද කෙල්ල වගේ බංකුවේ වාඩි වෙන්න. :baffled:
||K~E~M~I~T~H||
Post #128
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
ඕය දිව දික් කරගෙන ඉන්න ළමයා පොඩ්ඩක් එන්න ඉස්සරහාට, රේඩියෝව අහන්න ද ආවේ ? එහෙනම් හොද ළමයා වගේ ගිහිල්ලා බංකුවෙන් වාඩි වුනා නම් තව ටික වේලාවයි තියෙන්නේ පටන් ගන්න. :dull:
||K~E~M~I~T~H||
Post #121
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
කාලා ඉන්න එපායෑ, මොනවා කරන්නත් , ඒ හින්දා උඹ ගිහිල්ලා පරක්කු වෙන්නේ නැතිව වරෙන් මචෝ, මම උඹේ බංකුව පරිස්සම් කර ගන්නම්. :dull:
||K~E~M~I~T~H||
Post #117
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
අපිටත් වඩා පරණ එකෙක් නේ, එළ දකින්න ලැබිමත් සන්තොසයි මචෝ. :dull:
||K~E~M~I~T~H||
Post #114
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
ඔව්, බං එකී පරණ හින්දා මම මොනවාත් කියන්න ගියේ නෑ, නැත්නම් ඉතින් දන්නවා කරන දේ. :dull:
||K~E~M~I~T~H||
Post #111
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
එහෙම පුලුවන් කිව්වා ද බං :oo:
||K~E~M~I~T~H||
Post #109
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
අනිවා කිව්වාත් නැතත් උඹව ඇතුල් කලා බං ඕය තියෙන්නේ බංකුව. :dull:
||K~E~M~I~T~H||
Post #106
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
එකතු කර ගත්තාට ? :baffled: අනේ කෙල්ලේ මෙතන පොඩි එවුනුත් ඉන්නවා පොඩ්ඩක් හිතලා බලලා කතා කරන්න. :dull:
||K~E~M~I~T~H||
Post #103
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
තවම පටන් ගත්තේ නෑ බං රේඩියෝව පටන් ගත්තාම විතරක් අත්පුඩි ගහපන්, උඹ එතකම් ඕය බංකුවෙන් වාඩිවියන් මචෝ. :dull:
||K~E~M~I~T~H||
Post #100
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
එහෙමත් පුලුවන් ද බං මම නම් දන්නේ නෑ. :baffled:
||K~E~M~I~T~H||
Post #98
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
සමහර ? :oo: අනේ කෝ අනේ මගේ බිත්තර කොප්පිය ආන් ලිපේ කේතලය රත්වෙනවා කෙල්ලේ ගිහිල්ලා විගහාට හදාගෙන වරෙන්. :dull:
||K~E~M~I~T~H||
Post #95
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
ඇයි බං මූ ගිය පාර ෆිල්ම් ෆේයාර් එකේ ෆිල්ම් එකක් හදපු බුවෙක් ද ? මම හිතුවේ අද රේඩියෝ ෂෝ එකක් තියෙනවා කියලා නේ :oo:
||K~E~M~I~T~H||
Post #94
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
එහෙනම් එළ, නෑ මම බැලුවේ උඹට ව්හිළුවට වුනත් ඒ දේ මතක් වුනා නේ එකයි :baffled:
||K~E~M~I~T~H||
Post #93
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
ඔව්, බං අර කෙල්ලෙක් ඇවිත් බංකු සෙට් එකක් ම අල්ලාගෙන එකීගේ යාළුවෝ සෙට් එකක් එනවා ලු, අනේ මන්දා. :dull:
||K~E~M~I~T~H||
Post #88
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
එක නේ, උඹට නම් ඒ වගේ අත් දැකිම් ඕනෑවටත් වඩා තියෙනවා වෙන්න ඇති නේ බං :oo:
||K~E~M~I~T~H||
Post #87
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
බිත්තර බිත්තර, ආහ් උඹ ඔස්ට්‍රේලියාවේ ඉදලා ඇවිත් උඹට කෙල්ලේ ඕය ටිකට ලංකාවේ භාෂාවත් අමතක වුනා ද ? :baffled:
||K~E~M~I~T~H||
Post #82
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
අපි ලග බාල වැඩ නෑ බං, :baffled:
||K~E~M~I~T~H||
Post #80
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008
තවම නැකත ආවේ නෑ කෙල්ලේ, එතකම් හොද එකා වගේ ගිහිල්ලා බිත්තර කොප්පියක් හදාගෙන වරෙන් කුස්සියට පැත්තට ගිහින් :dull:
||K~E~M~I~T~H||
Post #75
Aug 28, 2012
Forum:
ElaKiri Interactive Radio!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom