1. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    හොදයි ඕය කෙල්ල අර කයිවාරුවක් ගාගෙන ඉන්න කෙල්ලෝ සෙට් එක ලගට ගියා නම් හොදයි. :dull:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    උඹ කැනඩාවේ ද බං, කලින් කියන්න එපා යෑ, උඹ වෙනුවෙන් මේ බංකුවකුත් අල්ලන් හිටියා :baffled:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    සොරි මචෝ, අපේ රේඩියෝ කරන බුවා දැන් කියයි පොඩ්ඩක් ඉවසාගෙන හිටපන් මචෝ. :dull:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඇයි බං උඹ ගෙදරින් එන කොට පුටුවක් උස්සන් ආවේ, මේ තියෙන්නේ ඇති වෙන්න ගමටම බංකු. :dull:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ජරා කතා කියන්න එපා බං පොඩි එවුන් ඉන්නවා මෙතන :dull::baffled:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඇයි බං මතක නැද්ද අරූ සද්දේ අඩු කරගෙන නේ කතා කලේ :oo:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එළ, උඹ මොකෝ ඕය කාණුවට බැහැලා, :baffled: ඕය බංකුවකින් ඉද ගනින් බං :dull:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    උඹ ඊයේ වගේ සිට් බෙල්ට් එක දාගෙන නේ ඉන්නේ එහෙනම් බය වෙන්න එපා බං :dull:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    කෝ කෝ, කට්ටියගේ සද්දේ මදි නේ, කෝ කියන්න බලමු එළකිරි රේඩියෝව තමයි ලංකාවටම එකයි කියලා කෝ මේ පාර සද්දේ මදි, හරි එළ.
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔව්, ඔව්, ඒ ගොඩේ ගමයාටම තමයි :dull:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඌ ගමයෙක් නේ ඒකයි ඒ ? කිසිම දෙයක් හරියට කරන්න දන්නේ නෑ. :baffled:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මෙතන පින්තුර දාන එවුන් පොඩිවට පින්තුර දාපල්ලා අපිට හොදට ඇස් පෙනවා බොල
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඇයි බං ආහ් උඹ සුදු මල්ලි නේ, හරි මම නම හදන්න යන්නේ නෑ, කළු මල්ලි කවුද කියලා ඇහුවොත් උඹව පෙන්නන්නම්. :dull:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ආහ් එළ, එහෙනම් හරියට දකුණ අත තියලා පටන් ගනින් එළ. :dull:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    යන්න යන්න, ඔයාගේ වැදගත් වැඩේ කරලා එන්න, නැත්නම් ඔයා මෙතන ගද ගස්සවන්නයි යන්නේ. :baffled:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    තව විනාඩි 2 ක් තියෙනවා නැකත පටන් ගන්න. :dull:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    උඹේ ඕය වන්දිය පැත්තකට කරලා දාපන්, ඕය ඉස්සරහා පොලිසියෙන් ඉන්නවා බං මෙතන පාකින් බෑ. :dull:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මොනවා ද ඕය අතේ තියෙන්නේ ? ඕවා තහනම් බං මෙතනට එනවා නම් :baffled:
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අර ගොඩ සුද්දාට ඉංග්‍රීසි දැනුම වැඩි වේලා වැරදුනා ද දන්නෙත් නෑ. :baffled:

    No contents