පොල්රුප්පාවේ..
පොල්රුප්පාවේ දගකළ සෙල්ලම්
සුළගේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්දෝ බැදුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
රෑ රැහැයි හඩේ දුක් ගීත රාවයේ //
සවනේ වැකුනේ ගොළුවූ හඩක් ලෙසින්
මායාවක්දෝ බැදුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
ඈත ගුරු...