1. චිරි චිරි වැස්ස

    අපේ ගෙදරට හොරු පැන්නා..

    කම්බි ඇණ ලේසියෙන් ගලවන්න බෑ.:no: ගලවනවනම් සද්ද බද්ද එනව.:yes: ඒත් ඉස්කුරුප්පු ඇණේ බබා වගේ ගැලවෙනව.:yes: ඔය කො‍ටු පනින්න යන උන්දල එහෙම දන්නව ඇතිනෙ ඒකෙ රගේ
  2. චිරි චිරි වැස්ස

    ඉස්කොලේ මිස්ලාගෙන් බැනුම් අහපු හැටි...

    එකපාරක අපේ පන්තියෙ කොල්ලෙක් සර් කෙනෙක්ගෙ බයික් එකේ තෙල් ටැන්කියෙ යතුරු කටට සුපර් ග්ලූ දාල මාට්‍ටු වෙලා එක මාසයයි පන්ති තහනම් කරගත්තේ:rofl::rofl: ඒ වෙලේ ඒ සර් ඇවිත් ඌට කිවුව. "ඕක කරන වෙලේ තෝව මට ‍අහු උනානම් සුපර් ග්ලූ දාන්නෙ තොගෙ පු#ට" කියල
  3. චිරි චිරි වැස්ස

    අපේ ගෙදරට හොරු පැන්නා..

    ඉස්කුරුප්පු ඇනේ නියනකින් ඕනම කෙනෙක්ට ගලවන්න පුලුවන් සහෝ. කම්බි ඇන දැම්මම ඒක ගලවගන්න ඔට්‍ටුවෙන්න වෙනව
  4. චිරි චිරි වැස්ස

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    නෝටි කතා කියන්ට එපා අත්හදාබලයි
  5. චිරි චිරි වැස්ස

    අපේ ගෙදරට හොරු පැන්නා..

    නිකමට හරි පොලෝසියට කියහන් බං.
  6. චිරි චිරි වැස්ස

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    සචිය ඕකට උඔ උදෙන්ම නැගිටල කුරුම්බ ගෙඩියක වතුර අරගෙන ඒක වීදුරුවකට දාපන්. පස්සෙ තුන් පාරක් වීදුරුව වටේ ඔය ඇගිලි දෙක කරකවල, ඇස් වහගෙන අර උඔට වෙදමහත්තයෙක් දුන්න තෙල් එක අරගෙන. ඒක ඇගිලි දෙකේ ගාල. පැත්තකට ගිහින් ඉදගෙන අර කුරුම්බ වතුර එක බීපන්. සුවර් ශොට්
  7. චිරි චිරි වැස්ස

    ~~~ Samanmalee Fonseka - New Photos ~~~

    පට්ට කතාව බං,:rofl: උන් සුපිරි ක‍ටු කන්නෙ:rofl: ආච්චිට මොකටද රත්තරන්, පෙට්ටගම තිබුනා හැමදාම:lol::lol::lol:
  8. චිරි චිරි වැස්ස

    ~~~ Samanmalee Fonseka - New Photos ~~~

    සතියේ දිනවල සවස 7.30ට ජාතික රූපවාහිනියේ
  9. චිරි චිරි වැස්ස

    ~~~ Samanmalee Fonseka - New Photos ~~~

    ටෙලිවිසොන් එකේ ඔහොම ඒව දාන්න,,,:rolleyes: සූට් කරද්දි කොහොම ඒව වෙනව ඇත්ද.... :dull:
  10. චිරි චිරි වැස්ස

    ~~~ Samanmalee Fonseka - New Photos ~~~

    අත්දැකීම් නැත:dull: උඩ එකම repost :dull:
  11. චිරි චිරි වැස්ස

    ~~~ Samanmalee Fonseka - New Photos ~~~

    ඕකි බැදල බං:dull:
  12. චිරි චිරි වැස්ස

    ~~~ Samanmalee Fonseka - New Photos ~~~

    A/L ඉවරයි කථාව බලපල්ල.:rolleyes: සූටි සූටි ඉස්කර්ට් කෑලි ගහගෙන ඉන්නව:rofl:
  13. චිරි චිරි වැස්ස

    ලෝකයේ හොඳම උදේ ආහාර වේල්

    :lol::lol::lol: පට්ට පදිරි නේ.:cool: මමනම් සැර කනව කණ පැලෙන්න.:rofl: ඒ හින්ද මරු ටේස්ට් එක.:yes: අපි ඒ පැත්තෙ ගියොත් අනිවා ඒ රොටී කාල තමා එන්නෙ:cool:
  14. චිරි චිරි වැස්ස

    මැරෙන්න කලින් බලන්නම ඕන තැන් ටිකක්

    අපිට කොහෙද බං ඕව හැබැහින් දකින්න වාසනාවක්...

    No contents