1. චිරි චිරි වැස්ස

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    හැබෑට ඕක නිච්චියක් උනේම නැහැනොවැයි.:dull: ඒක ලෝක ප්‍රශ්ණයක් වෙනව. එහෙම උනොත්නම් ඉතින් වැඩේ කරන්න වෙන්නෙ හොර රහසෙ තමා. තොරණ් ගහල කරන්න ගියොත්නම්.........:dull:
  2. චිරි චිරි වැස්ස

    වැසිකිළි

    මේ අපරාධය කලේ මේ දරුවාගේ දෙමවුපියන් නම්. ඒ දෙදෙනාට හෙනම ගහන්න ඕන. වෙන කෙනෙක්නම් ඌට හෝ ඇයට හෙනම ගහන්න ඕන.
  3. චිරි චිරි වැස්ස

    හිගාකෑමේ කලාව

    ඒකනෙ ඕයි:rofl:;)
  4. චිරි චිරි වැස්ස

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    ඇල. තොරණ ගහමු කවක‍ටු වලින්. :rolleyes: බීම කේස් එක එකක්නම් සෑහෙන්න වටිනව.:yes: මමත් වට්ටාක්ක වලට අමතරව බීම කේස් එකක් දෙන්න ඕන, :yes:
  5. චිරි චිරි වැස්ස

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    අඩෝ........... එහෙම කියන්ඩ එපා ඩෝ.,... සචිය ජිම් එකේ අනිත් උන්ටත් උගන්නනව උගෙ වගේ ඇගහදාගන්නෙ කොහොමද කියල. උඔල ඔහොම කියද්දි ඌ සැලෙනවනෙ.. එහෙනම් කරවල ටික ලෑස්ති කරල තියාගනින්. තව අපි සචියාට පින් පිණිස කිරි ටින්, ටින් පිටින් ලබාදේ කියල කිරිපිරි බෙදාදීමකුත් කරමු
  6. චිරි චිරි වැස්ස

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    උපුටා ගැනීමකි: "ඇග දැක්කම ෆිට් එක පෙනුනා හුලග තියෙන වෙලාවට උබෙ අර පත ටි එකත් ඇදන් එලියට බහින්න එපා නුල නැතිවම තොව උඩ යයි"
  7. චිරි චිරි වැස්ස

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    ඔන්න මම උගෙ දානෙට වට්ටක්ක දෙන්න දැන්ම නම දීල තියෙන්නෙ.,:cool: උඔලත් මොන මොනාහරි බාරගනිල්ල.:yes: මොනා උනත් ජිම් ගිහින් ඇග හදාගත්තු එකෙක්ගෙ දානෙ දෙන්න එපැයි ආය රට හෙල්ලෙන්න:rolleyes:
  8. චිරි චිරි වැස්ස

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    මොනා කරද්ද බං, කොහොමහරි හිත හදපන්. මැරෙන්නනම් දෙන්න එපා.:no: මොකා උනත් හොද එකානෙ.:yes: ඌ හීනෙකින්වත් හිතන්න නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියල.:baffled: මම කිවුවෙ මේ උණහපුලුවා ගැන හරිය:cool: අනිවා අනිවා... දැන් ඉදන්ම ඌ ලෑස්ති වෙනව ඇති.:rofl: අපරාදෙ ඊයෙ රෑ ඉන්න බැරි උනානෙ.:dull: අද අවිත් ජාතිය...
  9. චිරි චිරි වැස්ස

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    :rofl::rofl::rofl::rofl: අහෝ වේදනා සංසාරේ:lol::lol:
  10. චිරි චිරි වැස්ස

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    අහෝ ඛේදයකි ඊයේ රාත්තිරියෙ මාගේ මව් තුමියට අසනීප ඌ බැවින් නූලෙන් නික්මයාමට සිදුවි
  11. චිරි චිරි වැස්ස

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    ඊයෙ ලොකු ලොකු සිද්දි වෙලා තියනවනේ.. කඩු පයිට් එහෙම තිබිල වගේ:dull:
  12. චිරි චිරි වැස්ස

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    මට කූරිය ගහන්න වෙන එකක් නෑ බං.:sorry: මැරෙන්න ඉන්න එකාට වඩා මම පොඩ්ඩයි වැඩිමල්:dull:
  13. චිරි චිරි වැස්ස

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    උස්සපු වයිරස්,අත නොතබනු,සචිය වහ බොයි,නවත්වාපන් අත කපමු
  14. චිරි චිරි වැස්ස

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    පස්ට වදන.:lol::lol: හිනා ගිහින් ඔලුවත් රිදෙනව බං,:rofl::rofl: ඌ එක්කම මාවත් කූරිය ගහයිද මංද:dull:

    No contents