දවස් කීපයක්ම මේක මම දැක්කත් මම බැලුවෙ නෑ.
ඒ කුහක කමකටවත්, ලොකු කමකටවත් නෙමේ.
මට නෑ බෑ කියල හිතෙන දෙයක් නැති නිසා.
ඒත් අද මම මේක බැලුවමයි දැනගත්තෙ මටත් නෑ බෑ කියල දෙයක් තිබුන කියල.
මම මේ ලිපිය දැක්කෙ පලවෙනි වතාවට.
දැන් මේ ටයිප් කරන්නෙ ඇස් වල කදුළු පුරවගෙන.
මොකද මට මේ ලිපිය කියෙයුවට පස්සෙ තමා...