රණ්ඩු නොවී ඉදපන් ! :yes:
රෙප් වැඩි උනා කියලා මොකක්ද බන් වෙන්නේ සිරාවට දන්නේ නැති නිසයි අහන්නේ ! මන්මෙහෙට අළුත් ඇවිත් තාම මාසයක්වත් නෑ රෙප් වැඩි උනාම වරප්‍රසාද ලැබෙනවද නැත්නම් බෑන් කරන්න යනකොට රෙප් කපලා යන්න අරිනවද මොකක්ද ඔයක වැඩි උනාම තියෙන සෙතේ මචන්