ආහ් පට්ට ! :yes:
තව දෙයක් තියෙනවා ඔයා ගෙ මැෂින් එකේ තියෙන ෆයර් වෝල් එක යූස් කරලා ප්‍රෝග්‍රෑම් එක ඉන්ටර් නෙට් ඇක්සස් වෙන එක බ්ලොක් කරන්න නැත්නම් ඒක ලොන්ච් වෙනකොට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියේනම් එයා කී එක ඇක්ටිවේෂන් සර්වර් එකට සෙන්ඩ් කරනවා ඊට පස්සේ වෙනදේ දන්නවා නේ සෙටප් ෆයිල් එක උප්පත්තියෙන්ම...