මචන් මන් සාමාන්‍යයෙන් මන් කමෙන්ට්ස් දාපු ත්‍රෙඩ් එකින් එක ආයේ බලන්නේ නෑ මගේම ඒවෑ මිස අනික්වයින් බලන්නේ හොදයි කියලා හිතිලා බුක් මාක් කරපුවා තමයි ඒකත් ගොඩගැහුනම ක්ලියර් කරලා දානවා පොඩ්ඩක් මගෙ ඕල් පෝස්ට්වල බලහන් ගොඩක් ඒවට උත්තර ආපහු කමෙන්ට් කරලා නැතුව තියෙනවා හේතුව නොදන්න කම කියලා හිතනවානම්...