1. Gingy

    මහා ගංවතුරක් කොළඹ බලා...

    මං කැමති ඔයැයිට විතරයි හරිය... නරක සොරා
  2. Gingy

    [18+] බස් පෙන්වා කන්‍යාභාවය නැතිකරයි. ලේ ගලද්දී ටිකට් කඩයි

    ඇට දෙක වෙනකම් යට වෙලා ඉන්නෙ, කරන්ට් එක නෑ, වතුර නෑ,
  3. Gingy

    සුළි සුලඟේ ගමන් මාර්ගය

    අත්තනගලු ඔයේ කිඹුලා කනවට වඩා මෙතන හොඳයි. මෙතන ශාන්තත් ඉන්නවා. රහළු
  4. Gingy

    Post your YouTube Dashboard here👇

    Travel With Husband
  5. Gingy

    සුළි සුලඟේ ගමන් මාර්ගය

    ඔයිට හොඳ රේන්ද පොලක් හම්බුනා ජා ඇල https://share.google/gsqtt7jJBNbbbaarp
  6. Gingy

    කොහොමද ඩබල් කැබ් එක ...

    okane bn sahodarawarunta cab denna kiwe. thopi kuhakayonta therenne na
  7. Gingy

    සුනාමියත් බලන්න ගිය අපේ උන්ට මේවා කජ්‍ජක්ද..😅🌊

    එහෙම ගමනක් නම් ඉතින් සුට්ටක් ඔහෙ තෙමුනාම මොකෝ
  8. Gingy

    සැපක් ගත්තා.

    සීතල කාලෙ එපියක් ඕන
  9. Gingy

    ගේට්ටු කණුවට සෝලා ලයිට්

    අවුට් ඩෝ සෝලාර් ලයිට් කියන්නෙ සෙලවෙන මනසට බන්, දැන් ජාති 3-4ක් ට්‍රයි කලා. එකක් වත් වැඩි කල් තියෙන්නෙ නෑ. කොච්චර සීල් කලත් ඇතුලෙ මීදුම වගේ බැඳෙන එකට ශෝට් වෙනවා සර්කිට්. රුපියල් 1200යෙ ඉඳන් 9500 වෙනකම් යුනිට් දාලා ඇති (අර ස්ට්‍රීට් ලයිට් මොඩ්ල් එකේ නම් හොඳ ඒවා තියෙ)
  10. Gingy

    සුද්දිට රහසඟ පෙන්වූ හෙළ බෞද්ද තරුණයාට දඩය ලක්ෂ 3

    මුතුතන්ත්‍රිලාගේ තුවාන් චානූක නුවන් ජයසිංහ මොහොමඩ් සෙල්වකුමාර් ද සිල්වා! [රාජ්‍ය නියෝජනයකට ගැලපෙනම නම]
  11. Gingy

    ආයේ ශ්‍රී ලන්කන් නම් එපා

    යේක ශරි, ශීතලට ශුට්ටක් ශීශා තමා ගශල ඉන්නෙ, වරෙත්තු කොල්ලො වගයෙක් මේ එකට ගංජා කොල එක එක තමා දාලා
  12. Gingy

    සුළි සුලඟේ ගමන් මාර්ගය

    මාළු කාරයෝ ඉනට අත් දෙක තියාගෙන
  13. Gingy

    ආයේ ශ්‍රී ලන්කන් නම් එපා

    පයිලට් ට කියපන් බානකොට අඩු ජියර් වල බාන්න කියල, සයිලන්සරේට වතුර ඇද්දොත් ඒකටත් බදු සල්ලි යන්නෙ.
  14. Gingy

    කුරුණෑගල බැරිස්ස්ටා එකට වරෙන් තව පැය දෙක තුනක් ඉන්නවා

    පාරෙන් එහා පැත්තෙ සුනිල් අයියගෙ විට කඩේ අපි ඉන්නෙ. බීඩියයි ප්ලේන්ටියයි ගහනකම් ඉන්නවා. කරන්ට් එක නම් නෑ, බීඩි මිටියක් තියේ එන උන් වරෙල්ලා
  15. Gingy

    ආයේ ශ්‍රී ලන්කන් නම් එපා

    දඹුලු ගිහින් තලගොයි මරාගෙන එන්ඩ :D. ඉක්මනට වරෙන්මෙහෙ එයාපෝට් එක යටවෙන්ඩවැස්ස
  16. Gingy

    ආයේ ශ්‍රී ලන්කන් නම් එපා

    SF ඉඳන් මොකටද බං Sri lankan ආවෙ? අච්චර ගණන් අඩු වෙලාව අඩු ඔප්ශන් තියෙද්දි? Sri Lankan එකේ ගියොත් පැය 30+ නෙහ්, උඹ JFK නේද කලින් කිව්වෙ? ටිකට් එක දාපන් බලන්න :D

    No contents