ආයේ ශ්‍රී ලන්කන් නම් එපා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    උබලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පියාසර කරනවද. අපෝ ගූ ගොඩක් බං. මම San Fransisco ඉඳලා බැංකොක් ආවා. මම දැන් ඉන්නේ ශ්‍රී ලන්කන් එකක. ලංකාවට යන ගමන්. පිරිමි කැබින් එකේ පකයල කතා කරන්න මිනිස්සුන්ට හරි අසික්කිත විදිහට. මම දැනට වසර 20 කට කලින් ශ්‍රී ලන්කන් ගියේ. ඉස්සරනම් ඔහොම නැහැ. ඒමදිවට flight entertainment නැහැ. No TV
    1000117366.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පියාසර කරනවද. අපෝ ගූ ගොඩක් බං. මම San Fransisco ඉඳලා බැංකොක් ආවා. මම දැන් ඉන්නේ ශ්‍රී ලන්කන් එකක. ලංකාවට යන ගමන්. පිරිමි කැබින් එකේ පකයල කතා කරන්න මිනිස්සුන්ට හරි අසික්කිත විදිහට. මම දැනට වසර 20 කට කලින් ශ්‍රී ලන්කන් ගියේ. ඉස්සරනම් ඔහොම නැහැ.

    keels eke boka danagaman uba gahana mano parawal
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,147
    3,090
    113
    San Francisco to Bangkok direct flight ekak na neda?

    San Francisco idala anika Bangkok yanne ai?
    Lankawata oya patten enawanam Hong Kong, Narita wage thamai layover eka set wenne.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    San Francisco to Bangkok direct flight ekak na neda?

    San Francisco idala anika Bangkok yanne ai?
    Lankawata oya patten enawanam Hong Kong, Narita wage thamai layover eka set wenne.
    නැහැ සින්ගපුරු හරහා අවා බැංකොක් ටුවර් එකක්. දවසක් 4 කට. දැන් ලංකාවට යනගමන්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    SF ඉඳන් මොකටද බං Sri lankan ආවෙ? අච්චර ගණන් අඩු වෙලාව අඩු ඔප්ශන් තියෙද්දි? Sri Lankan එකේ ගියොත් පැය 30+ නෙහ්,
    උඹ JFK නේද කලින් කිව්වෙ? ටිකට් එක දාපන් බලන්න :D
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    SF ඉඳන් මොකටද බං Sri lankan ආවෙ? අච්චර ගණන් අඩු වෙලාව අඩු ඔප්ශන් තියෙද්දි? Sri Lankan එකේ ගියොත් පැය 30+ නෙහ්,
    උඹ JFK නේද කලින් කිව්වෙ? ටිකට් එක දාපන් බලන්න :D
    SFO to Bangok ආවේ ටුවර් එකකට. ට්‍රිප් එකක්. ඉතිං දැන් ලංකාවටත් ගිහින් සති 3 ඉඳලා ආපහු යනවා.

    1000117373.jpg

    ------ Post added on Nov 27, 2025 at 1:27 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    SFO to Bangok ආවේ ටුවර් එකකට. ට්‍රිප් එකක්. ඉතිං දැන් ලංකාවටත් ගිහින් සති 3 ඉඳලා ආපහු යනවා.

    ------ Post added on Nov 27, 2025 at 1:27 PM
    දඹුලු ගිහින් තලගොයි මරාගෙන එන්ඩ :D. ඉක්මනට වරෙන්මෙහෙ එයාපෝට් එක යටවෙන්ඩවැස්ස
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    දඹුලු ගිහින් තලගොයි මරාගෙන එන්ඩ :D. ඉක්මනට වරෙන්මෙහෙ එයාපෝට් එක යටවෙන්ඩවැස්ස

    පයිලට් ට කියපන් බානකොට අඩු ජියර් වල බාන්න කියල, සයිලන්සරේට වතුර ඇද්දොත් ඒකටත් බදු සල්ලි යන්නෙ.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    පයිලට් ට කියපන් බානකොට අඩු ජියර් වල බාන්න කියල, සයිලන්සරේට වතුර ඇද්දොත් ඒකටත් බදු සල්ලි යන්නෙ.
    කලින්ම බිව්වද නාන? නාන කියපු එකට නානම කමෙන්ට් කරන්නෙ. :lol:
     
    • Haha
    Reactions: windows_ubuntu

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    කලින්ම බිව්වද නාන? නාන කියපු එකට නානම කමෙන්ට් කරන්නෙ. :lol:
    යේක ශරි, ශීතලට ශුට්ටක් ශීශා තමා ගශල ඉන්නෙ, වරෙත්තු කොල්ලො වගයෙක් මේ එකට ගංජා කොල එක එක තමා දාලා
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    emirates gihin sri lankan yanakota ehema wenawa. but flight ekak tianwa nam always sri lankan ma yanawa airline ekata sup ekak denna. hithe podi soft spot ekak tianawa ekata. spare wena gaanin phone ekak tab ekak lap 1k 2k aran enne ape nati bari ayata denna. feel good about it
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය QR කෝඩ් එක ස්කෑන් කරපිය. එතකොට In-flight ඔක්කොම බලතෑකි ෆෝන් එකෙන්ම. දැන් හැම එකේම ඔහොම තමයි බන්. Etihad එකේ පවා ඔහොමයි දැන්. සලකන විදිය ගැන නම් කීමට කිසිම දෙයක් නැත. කිමද මමද ඔය අකරතැබ්බයට මුහුන දී ඇති නිසාවෙන්.