රසායනික විද්‍යාවේ අරුම

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මෙහෙම වෙන්නෙ මොනව ප්‍රතික්‍රියා කරාමද බන්ස්??:lol::lol:

    Hk1h3GL.gif




    එළ පෝස්ට් එක.. ඔන්න රෙප් දුන්න.:)
     
    • Like
    Reactions: Malitharox

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපේ එකෙකුත් දවසක් බ්‍රොමීන් වාශ්පය සුවඳ බලලා කොර වෙලා හිටියා ඒ කාලෙ! :lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපේ එකෙකුත් දවසක් බ්‍රොමීන් වාශ්පය සුවඳ බලලා කොර වෙලා හිටියා ඒ කාලෙ! :lol:
    අපේ එකෙක් එක පාරක් ඇමෝනියා බිව්වා:lol::lol::lol::lol::lol::lol:
    දවසෙම කබරයා දම දමා හිටියේ.:lol::lol::lol:
    මලිත අන්කල් ඔයා මේ දාලා තියෙන ත්‍රෙඩ් එකනම් සුපිරි ඈ........ ඔන්න අංකල්ට රෙපුත් දුන්නා.......

    ඉස්තුතියි පුතේ...
    මම බොට හප හපා ඉන්න පුස්ලාඩම් දෙකක් ඇන්න එඥ්ඥ0කෝ මේ වංගියේ.
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉස්තුතියි පුතේ...
    මම බොට හප හපා ඉන්න පුස්ලාඩම් දෙකක් ඇන්න එඥ්ඥ0කෝ මේ වංගියේ.

    එව්වා එෆා........ හිස් අතින් වර මොනාහරි ඇන්න යන්න ලේසි වෙන්න....... :lol: