ඔය මහා වංශෙන් ලොරි ටෝක් දුන්නට ඕකා ආයේ එනවා බං වෙන ෆේක් එකකින්.
නියම දමිලයෙක් ඔහොම හැසිරෙන්නේ නෑ කවදාවත්,මොකද පොඩිකාලේ ඉඳන් මට දෙමල යාළුවො අම්බානෙක හිටියා,අදටත් උන්ගේ ගෙවල් වල යනවා,උන් අපේ ගෙවල් වල එනවා,
උන්ගේ මල ගෙවල්,උත්සව වලට අපි යනවා,අපේ දානේ ගෙවල්,මල ගෙවල් වලට උන් එනවා,කවදාවත් අපේ සංස්කෘති...